කලා

‘ඇන්ටික් කඩේ කියන්නේ’ අක්ෂරයේ දිගුවක් – “හඳයා වේගයෙන් තරුණ දෙසට එනවා”

ඇන්ටික් කඩේකින් හමුවන හඳයාගේ Curious case of Benjamin Button හෙවත් ලකා හඳගමට ලියූ love letter එක….. "ඇන්ටික් කඩේක මරණයක්" මට පහුගිකාලේ දිගටම මිස්වුණ නාට්‍යක්. ඉතිං...

පාඨකයා මුල සිට අගටම නොකඩවා බැඳ තබාගැනීමට සමත් ‘බූමාටු’

'බූමාටු'- රෝහිත බ්‍රහ්මචාරී මෑතදී කියවූ සිංහල නවකතා අතර රෝහිත බ්‍රහ්මචාරීගේ 'බූමාටු' නවකතාව විශේෂයෙන් සඳහන් කළ යුතු නිර්මාණයකි. එහි ඇති වැදගත්ම ලක්ෂණයක් වනුයේ කතාව කියවන්නා මුල...

ඉතිහාසයක් හෙළිදරව් කරන, සම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කරමින් ලියූ නූතනවාදී නවකතාවක්

කෞශල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබී බලන්න නවකතාව කියෙව්වට පස්සෙ ඔහු විසින් රචිත කෘතීන් කියවන්න තිබුනෙ දැඩි ආශාවක්. ඒ ආශාව නිම්නාගේ ඉතිහාසය ඉක්මනින් මිලදී...

ස්ටීවන් කිංග්ගේ වඩාත්ම ආන්දෝලනාත්මක නවකතාව

Stephen King (ස්ටීවන් කිංග්) යනු King of Horror යන විරුද නාමයෙන් ප්‍රචලිත හැත්තෑ හතර හැවිරිදි, ඇමරිකානු ජාතික, සුප්‍රසිද්ධ ලේඛකයෙකි. ඔහු මේ වන විට මනඃකල්පිත...

ළහිරු කරුණාරත්න යනු සිංහල කවිය වෙනුවෙන් දිගු කාලීනව වෙහෙසෙන කවියෙක්

'නොඉම්' - ළහිරු කරුණාරත්න කෙටි කවිය යනු සිංහල කවියට අරුමයක් නොවුණද මෑතක සිට කෙටි කවියට අලුත් ආලෝකයක් ලැබී ඇතැයි පැවසිය හැකි ය. මේ හේතුවෙන්ම වචන...

අනුලා විජයරත්න මැණිකේගේ ‘වැසී ගිය පෙත් මං’

රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛිකා අනුලා විජයරත්න මැණිකේ විසින් රචිත තවත් එක් නවකතාවකි 'වැසී ගිය පෙත් මං'.වෙනසක් කළ හැකිය , සඳ මඩල , කවුද හොරා...