කලා

කොත්මලේ ලිවිසැරිය

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන ගුණසිංහ වරක් පැවසීය. ඔහුගේ කීම බරපතල...

‘මද සිනා නගන විල් දිය’ – රුවන්මලී දීපිකා කොඩිකාර

හෙමි හෙමිහිට පිය තබා යන හඬක්. සියුම්ව දැනෙනා විඳුමක්. ඉවසිලිවන්ත, නිරීක්ෂිකාවකගේ වදන් එකතුවක්. රුවන්මලීගේ කවි කියවූ පළමු මොහොතේදීම දැනී ගිය හැඟුම් එපරිදිය. කවිය යනු...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ ස්වාමිපුරුෂයන් සිටින බිරින්දෑවරුන්ගේ, ඇස් අන්ධ -...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල ගු ණ යාකප්පරක සම්මාන ලාභී වූවත්...

බොහිමියානු පැවැත්මක් ඇති විෂ්ණු වාසුගේ Made in India

සංචාරක අත්දැකීම් ආඛ්‍යානගත කිරීම වර්තමානයේ ජනප්‍රිය ව්‍යවහාරයක් බවට පත්ව ඇත. මෙම අත්දැකීම් හුදු ස්ථානීය විස්තර ලෙසද ජන සමාජය පිළිබඳ කතිකාවක් ලෙසද පාඨකයා වෙත ඉදිරිපත්...

වැටුපට සිරගතවූවෙකුගේ මතකය පහුරුගෑම හෙවත්, සිරකරුවා දෙස යතුරු හිලකින් බැලීමට බලකිරීම

මො.ල. සෙනවිරත්නගේ “සිපීර්” කියපන් මටඅහන්නම් මමබැනපන් මටඅහන්නම් මමගහපන් මටවිඳින්නම් මමමරපන් මමමැරෙන්නම් මමකොඳුරන්න එපා මටමුමුණන්න එපා මටඉවසන්න බෑ මට එක්තරා නත්තල් දිනක උදෑසන වඩු අංශය අසලදී මේ...