83 වැනි වැනිස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල ඇරඹේ !!

4

ලෝකයේ අග්‍රගන්‍ය චිත්‍රපට සම්මාන උළෙලක් වන වැනිස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල ( Venice International Film Festival – 2026 ) අසූතුන්වැනි වතාවටත් පසුගියදා එනම්, 2026 සැප්තැම්බර් මස 02 වැනිදින වැනිස් නගරයේ දී මහත් අභිමානයෙන් ආරම්භ විණි. එය පුරා දින දහයක් පුරා එනම් , සැප්තැම්බර් මස12 වැනිදින දක්වාම අඛණ්ඩ පවත්වාගෙන යනු ලැබේ.

Key Selection Highlights
Opening Film:
Ink by Danny Boyle ( in competition )
Closing Film:
God Laughs (Dio Ride)
Bby Giovanni Veronesi
Jury President:
Maggie Gyllenhaal
( Main Competition )
In Competition Highlights:

Wild Horse Nine by Martin McDonagh

Possible Love ( Ga-neung-han Sa-rang )
by Lee Chang-dong

Bunker by Florian Zeller

Succederà Questa Notte by Nanni Moretti

Primetime by Lance Oppenheim

Maggie Gyllenhaal
ජූරියේ සභාපතිනිය

Look Back by Hirokazu Koreeda

Bucking Fastard by Werner Herzog

විශේෂ සටහන :

83 වැනි වැනිස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සභාපතිත්වය දරනුයේ ඇමෙරිකානු ජාතික චිත්‍රපට නිළියක් හා අධයක්ෂකවරියක් වන මැගී ගිලන්හාල් ( Maggie Gyllenhaal : 1977 ) විසිනි.

ශ්‍රීලාංකේය සිනමාව ද එහි වර්තමානයේ නිෂ්පාදනය වන චිත්‍රපටය ද අවතීර්ණය වියයුත්තේ මෙවන් ලොව විශිෂ්ඨතම පළමුපෙලේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල් වෙත ය. එසේ අවතීර්ණ වීමට සුදුසු චිත්‍රපට වර්තමානයේ අප සතු වෙත්ද ? අප නොපමාව විසදුම් සොයාගත යුත්තේ මෙම ගැටලුවට නොවේද ?

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි