කලා

‘යුකියෝ මිෂිමා’ට අනන්‍ය ලකුණ, ලේ පාට, ලේ වැකෙන සිදුවීම්, ලේ බැඳීම්..

ජපන් ලේඛක යුකියෝ මිෂිමාගේ 'The Sailor Who Fell from Grace with the Sea' නවකතාව වෙනුවෙන් පළවුණු පොත් කවර අතරින් මං කැමති කවර දෙකක් මේ....

තව කවි පොතකින් නුඹ ආ යුතුය, හදිසියේවත් ‘නුඹ නොඒ නම් කියන්න’ !

ගුණදාස අමරසේකර 'භාව ගීත' ලිවීමෙන් කාව්‍ය සාහිත්‍යය මත තැබූ සුලකුණු කිහිපයකි. එකක් නම්, නිසදැස් කවියෙන් ආකෘතිකගතව, කෘතිමව සහ බුද්ධිවාදීව පැවති කවිය යළි පුරුදු ශබ්ද...

කාව්‍ය විචිත්‍රාතාවෙන් අනූන ‘පෙමාතුර චෙරි කුසුම’

ඩිල්ශානි චතුරිකා දාබරේ කාලයක් පුරා, වීවිධ සාහිත්‍ය සංවාද වලදී අසන්නට ලැබෙන ලැබෙන නමකි. සොඳුරු කාව්‍යාවලියක් රුවාගත් පොතක පිට කවරයේ ඇගේ නම දක්නට ලැබීම අපට...

පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’

චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය...

“ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි”

'සඳ බිඳුන ‍ගොවිඳු හෙල'- චමිලා මැණික්ගමගේ පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ...

ඇය හා වෙනත් ගැහැණු

ආව විතරයි එතකොටනමේ පංතියටඅටේ පංතියෙ ලකුණු අරගෙනදුටුවෙමි මොනාලිසා මොහොතකටවිදුලි රේඛාවක ඇඳුණු ගිනි දල්ලක බස් එක කැඩුනු දවසකලෑන්ඩ් මාස්ටරයක ඉදිරි ඇන්දකඑල්ලී ගෙදර ආ හවසකඉරණමත් අහම්බකාරක ඇය පසු...