කලා

‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ අපේ විශ්වවිද්‍යාල දෙස බලා කරන ලද සෑබෑ විදර්ශනාවක්

"එක වසරේ ගුරුවරු ඇදේට ලියන අකුරු වලට හරි නොදමා, ඒ පුංචි ළමයින්ට 'බෝල අකුරු' ලියන්න බල කරනවාලු. ඇයි එහෙම කරන්නේ කියලා ඇහුවම, ඇද අකුරු...

කාටවත් කෙදිනකදි හෝ නොකී – දිගුම දිගු කතාවක පද ලියයි,

සීතලෙන් පීඩිතව සැලෙන තොල්ප්‍රේමයෙන් විකසිතව රිදුම්කයිදුර පේන අඳුරු අහුමුලු අතරපපුතුරට දැනෙන පෙම සුසුම්ලයි, බොරපාට රෑ අහස සඟව ගත්සොඳුරු උඳුවප් මහේ සිහිල සඳකාටවත් කෙදිනකදි හෝ නොකීදිගුම...

තාත්තා ගෙනා බෝනික්කා

ඔබ වැඩ ඇරී ආමගේ පස්වැනි උපන්දා සවසනිල්වන් දෑස් ඇතිකහවන් කෙස් කලබැතිරන්වන් බෝනික්කෙකුමට ලැබිණ ඇගේ කෙහෙරැලි අල්ලාඑවන් කෙහෙරැලි පැතූ මමඇගේ ඇසි පිය දැකමගේ ඇසි පියන් ද...

නව අස්වද්දන්නවුන් වෙහෙසව වැඩ කරන බිමක් බවට කවිය පත්ව තිබිම සතුටකි

'හතලිස් වරක් දෙක' - රසිකා ප්‍රනාන්දු සිංහල කවි කෙත නිසරු යයි තවදුරටත් මැසිවිලි නගන්නට නොහැකිය. එහි නව කරල් පූදිමින් තිබේ. පරිණත අස්වද්දන්නන්ට අමතරව නව අස්වද්දන්නවුන්...

මර්වින් පෙරේරට දී මම කෝල් එකක් – හමුවෙමු ඉන්ටර්විව් එකකට උදේ ටිකක්

මර්වින් සමුඅරන් අවුරුදු දාහතරගෙවුණත් දැනෙන්නේ අද ඊයේ විතරඔහු හා මතක දේ මැද අතරින් පතරරසවත් කතාවක් ඇත ඒ හැම අතර හිතමින් ලැබෙන පිළිතුර වේවිදැයි මොකක්මර්වින් පෙරේරට...

‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කතා සංග්‍රහය ගැන දළ කියවීමක්

නවකතාවක් නැත්නම් කෙටිකතාවක් පටන් අරන් තියෙන වාක්‍යය ගැන, පටන්ගත්ත විදිය ගැන වගේ ම කතාව අවසාන කරන විදියත් වෙන ම මාතෘකා අරන් කතාබහ කරන්න පුලුවන්...