කලා

“පෞද්ගලිකවාදී ආත්මීය කවියක් ලියලා තෘප්තිමත් වෙන්න මට නම් බෑ!” – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගේ නවතම කාව්‍ය සංග්‍රහය 'බුදු වෙන්නවත් අත අරින් නෑ' නමින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ...

“කවිය හරහා රංජිත් කියවීමට උත්සාහ දරන්න” ‘එල්ලංගාව’ – රංජිත් මල්ලියාවඩු

උදෑසන කියපු ගමන් අපි ඒ දකින්නෙ සාහිත්‍යමය ඇසකින්. ඒක සුන්දරත්වය මුහු වෙච්ච පරිකල්පිත යාමයක්. කොහේ හිටියත් උදය කියපු ගමන් අපිට අර කුමාරතුංග මුනිදාස ශූරීන්...

2023 බුකර් ජාත්‍යන්තර ත්‍යාගයේ දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ !!

2023 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය ( International Booker Prize ~ 2023 ) සදහා සලකා බලන නවකතාවල දිගු ලැයිස්තුව ( Ling List ) ඊයේ දින ලන්ඩන්...

හිම සහ පටිච්ච සමුප්පාදය —

අධිකයදරුණු හිම පතනයවැසී ඇත ලිප්ටන් වටරවුමසුදෝ සුදුවන් හිමෙන්. මේ ඉතා භයානකශීත ඍතුවක් ම ය. උහුලනු බැරිව සීතලගල් ගැසී මිය ගොසිනිතලතුනා පරෙයියන්මුකවාඩමත් එක්ක මඇස්බැස්ටෝස් පියසි යට. හිම පතනයෙන් වැසීඅන්ධය...

උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….

ආසියාවේ බොලිවුඩ් කොලිවුඩ් ප්‍රේක්ෂක පාරිභෝගික තීරුව හොලිවුඩ් වෙළදපළ ඇතුලට ගන්නත් හොලිවුඩ් වෙළදපළට මේ පැත්තේ අනන්‍යතාවක් හදන්නත් එක්ක ''නාටු නාටු'' සිංදුවට මේ පාර ඔස්කා එකේ...

ජපානයේ පශ්චාත් යුධ ලේඛකයන්ගේ අවසන් පුරුක අවසන් ගමනේ !

ජපන් සාහිත්‍යය ගැන සඳහන් කරන විට ලංකාව තුළ ප්‍රකට ජපන් කතුවරයන් කිහිප දෙනෙකු සිටිති. ඒ අතරින් හරුකි මුරකමි, යසුනරි කවබත, නට්සුමේ සොසෙකි, රියොනුසුකේ අකුතගාවා...