කලා

‘වැනීසියේ බණ්ඩාර’ සංස්කෘතික විවිධත්වයේ මහිමය ගවේෂණය කරන නිර්මාණයක්

සංස්කෘතික උද්ධච්චභාවය කියන්නෙ සනීප කරන්න ටිකක් කල්ගත වන රෝගී තත්ත්වයක්. ජාතිය, ආගම, ප්‍රදේශය විතරක් නෙමේ තමන් ඉගෙන ගත්ත පාසලත් කේන්ද්‍ර කරගෙන මේ ව්‍යාධිය පැතිර...

පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’

චිරන්තන පැදි බසින් නොමද පෝෂණ ලබන, එකවි තම අතට ගෙන නව අරුත් පණ පොවන, රික්තකය නොතියාම කොහෙන්දෝ පද උණන, මැෂිමකින් සැදෙන්නා සේ ය කවි...

ආරාධිතයන් නෑ – පොල්තෙල් පහන් නෑ : අරගලයේ කලා ප්‍රදර්ශනය – ‘අර්බුදය සහ අරගලය’ 7දා සිට !

සුජිත් රත්නායකගේ ‘අර්බුදය සහ අරගලය‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8දා සිට 15දා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, 7දා...

නොරටුන්ට ණය වෙලා, කොතෙක් කල් උන්නා ද

ගාලු මුවදොර අහසෙගුවන් කරණම් ඇතේවෙඩිමුර ම මහ ගොඩක්ගිගුම් දෙයි හිතුමතේඋත්සවාකාරයෙන් සමරන්නෙමගෙ හිතේසිංහයා පන අදිනඑක වෙන්න ඇති පුතේ නොරටුන්ට ණය වෙලාකොතෙක් කල් උන්නා දමුතු ඇටේ අමුතු...

කිසි තැනෙක ලියැවේද, කුරුල්ලෙකු පිළිබඳව, ගුවන් කරණම් අතර ඇදවැටුණු?

හුරු පුරුදු පෙරහැරකිබොහෝ දුර අතීතෙක සිට පැමිණිලෙයින් යකඩින් තැනූමළබැඳුණු සමරු සටහන් පමණි අභිමාන පෙරදැරිවදෙපස ඇහිරී පිරුණු හිතවතුනි,දුටුවෙහිද කිසි දෙයක්මෙයින් පෙරමෙ'පෙරහැර තුළ නොදිටි? හිරුරැසින් බබළමින්පදක්කම්, වීරයන් වෙත...

‘මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’

පැරණි ලෝකය දෙසට සිය අඬු දික් කර ඒ මැටි පිත්තල ලෝහ කැබලිවල අත්පා වැදෙන්නට සලස්වා ඒවා සලාං ගා බිම පෙරළා දමන, වටපිට බලා නිසි...