කලා

දැනුම බෙදාගැනීමෙන් තොර අනාගතයක් නෑ : මම සංචාරය කරන්න හීන දැකපු පොඩි එකෙක් – ‘අකුරු’ කර්තෘ මැල්කම් සන්ග්

සරල - නිදහස් ශෛලියකින්, හැමෝටම තේරෙන්න ලෝකය ගැන ලියන ඔහු මැල්කම් සන්ග්. ලෝකය ගවේෂණය කරමින්, එහි අඳුරු සහ එළිය තැන්, ලංකාව සමග ගලපමින් ලියන...

සවුදියෙන් නිදහස් වීමට මා කළ අරගලයේ තේරුම ඔවුන්ට අවබෝධ වුණේ සැප්තැම්බර් 11 න් පසුවයි (වට තිර ලූ රාජ්‍යය – 02)

(වට තිර ලූ රාජ්‍යය – 02) මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස...

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2023

වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මරදාන එල්ෆිනිස්ටන් රගහලේදි ඊයේ (14) පැවැත්විණි. විශිෂ්ට සාහිත්‍ය නිර් මාණ පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයෙන් පිදීමට ලක්කෙරෙන මෙහි දී සම්මාන...

චින්තක සමන් හේරත්ගේ “මා තුළම වැඩුණේද අන් යමෙකු”

චින්තක සමන් හේරත් කවියාගේ තෙවන කාව්‍ය ග්‍රන්ථය යි.පසුගිය ඉරිදා රැයෙහි 11.21ට අත පත් එය මෙ දවස් කිහිපයෙහි කියවා විඳි රසය තරමක් දුරට බෙදාගැනීමේ අරමුණයි...

“ඇගේ කවිය වදන් සූක්ෂමතාවෙන් මනාව සැරසුනු කවියකි”

'ප්‍රේමයේ කාර්තු' - කාංචනා අමිලානි කිවිඳියක සිටින්නී අප අභියස. ඇගේ කවිය කොනහා ලයි අප හද නිදන ලේ නහර. විටක එහි උපහාසයකි. තව විටෙක ආදරය දෙස...

“මෙතෙක් කවිය අවියක් කීවෙ දේශපාලන අර්ථයෙන්”

Inter view එකක් සදහා මෙවර සම්බන්ධ වෙන්නෙ ,අපේ භාෂාවේන් කියුවොත් සැබෑ පත්තරකාරයෙක්, හිටපු විශේෂාංග කර්තෘවරයෙක්, පරිවර්තකයෙක්.කවියෙක්, ගවේෂණය කළයුතු නිර්මාණවේදියෙක්. ඔහු සිය පලමු කාව්‍ය සංග්‍රහය 'නගරයට...