කලා

කොපි වෙනුවට ඔරිජිනල් ඉල්ලන වෙලාවක ; ගජමෑන් !

සතුට පත්තරයේ ගජමෑන් ඉපදුණේ මේ ලියුම්කරු ඉපදෙන්නත් කලින්. ගජමෑන් සතුටෙන් සිත්තරට ඇවිත් සිත්තරෙන් සත්සිරි දක්වා ගිය ගමනේ සෑහෙන කොටසක් දුටුව සාක්ෂිකාරයනුත් ලියුම්කරුගේ පරම්පරාව තමයි. ඊට...

කල්පනා ඇම්බ්‍රෝස්ගේ ‘අරියාද්නේ’

නිර්මාණකරුවෙකුගේ එක් එක් නිර්මාණ සමුච්ච එකින් එක වෙනස් තානයන්, පසුබිම්, පසුතල, නිමිති, වගාභූමි, පිරිපහදු අවස්ථා, පොහොර යෙදීම් අපේක්ෂා කරනවා සහ ඉල්ලා සිටිනවා. ඔහු හෝ...

සුජිත් රත්නායක ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්

සුජිත් රත්නායක කියන්නේ මට තේරෙන විදියට ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්.භාෂාව මත යැපෙන හා භාෂාව මත යැපීමේ හැකියාව ඇති සාහිත්‍යය, නාට්‍යය, සිනමාව වගේ කලාවන්ට...

ජීවිතය ඇතුළට සහ පිටතට ඇරෙන ‘සමනල කවුළු තටු’

චලක ප්‍රමුදිත ලුණුවිලගෙ කාව්‍යාගමනය සිදු වෙන්නෙ 'අක්කරෙයිපත්තු අක්ෂර' සමගින්. දැන් ඔහු වසර හයක ඇවෑමෙන් අලුත් කවි පොත ' සමනල කවුළු තටු' අපට දිගු කර...

‘වැනීසියේ බණ්ඩාර’ සංස්කෘතික විවිධත්වයේ මහිමය ගවේෂණය කරන නිර්මාණයක්

සංස්කෘතික උද්ධච්චභාවය කියන්නෙ සනීප කරන්න ටිකක් කල්ගත වන රෝගී තත්ත්වයක්. ජාතිය, ආගම, ප්‍රදේශය විතරක් නෙමේ තමන් ඉගෙන ගත්ත පාසලත් කේන්ද්‍ර කරගෙන මේ ව්‍යාධිය පැතිර...

පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’

චිරන්තන පැදි බසින් නොමද පෝෂණ ලබන, එකවි තම අතට ගෙන නව අරුත් පණ පොවන, රික්තකය නොතියාම කොහෙන්දෝ පද උණන, මැෂිමකින් සැදෙන්නා සේ ය කවි...