කලා

විශ්ව නවකතා ක්ෂේත්‍රයෙහි ලා ස්ත්‍රී දායකත්වය හා ශ්‍රී ලාංකික නූතන සාහිත්‍යයේ ජාත්‍යන්තර ගමන් මගෙහි හෙට දවස කෙබඳුද ?

"නවකතාව" ( Novel ) නැමති සාහිත්‍යය ප්‍රාකාරය වර්තමානය වනවිට ලෝකයේ විවිධ කරුණු-කාරණා සදහා භාවිතා වන බව පෙනේ. එහිලා ගෝලීය පුරවැසිභාවය දිනාගැනීම,අන්තර්ජාතික ත්‍රත්තවාදය හා මත්ද්‍රව්‍ය...

තිලකසේනයන් ගේ ‘මන්දා’ පිළිබඳ යමක්

"අජිත් තිලකසේන තරම් සුවිශිෂ්ට කෙටිකතාකරුවෙක් මම කියවලා තියෙන - ඉංග්‍රීසියෙන් කියවලා තියෙන බටහිර ලේඛකයො අතරෙවත් නැහැ. ඒකත් ආශ්චර්යයක්." මේ අජිත් තිලකසේන නම් අග්‍රගණ්‍ය නිර්මාණකරුවා...

‘නිර්මාණයක් ගෙනදෙන කම්පනය වගේම කම්පනයක් ඒ ගැන ලියවුනු හොඳ ලියවිල්ලකිනුත් ගෙන දෙනවා. ‘

සුරේඛා මේ ලිපිය ලස්සනට ලියලා තියෙනවා. මට මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනේ මේක කියවපු මගේ යාළුවෙක් කියපු කතාවක් නිසා.‘නිර්මාණයක් ගෙනදෙන කම්පනය වගේම කම්පනයක්...

ඔවුන්ගේ සිනහව ඒ සියල්ල කියාපායි…

මේ ඡායාරූපයේ සිටින වයසක යුවල වන්නේ මෙවර ඔස්කාර් සම්මානලාභී වාර්තා චිත්‍රපටයක් වන "The Elephant Whisperers" හි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන බොම්මන් (Bomman) සහ බෙලී...

ලෝක සිනමාවේ සොඳුරු අත්තම්මා

එංගලන්ත ජාතික අසූඅටවැනි වියෙහි ජූඩි ඩෙන්චි ( Judi Dench 1934 ) මැතිනිය වර්තමාන ලෝක සිනමාවේ සිටින අතිදක්ෂ හා අත්දැකීම්වලින් පිරිපුන් විශිෂ්ටතම සිනමා රංගවේදියක් වන්නේ...

ගම්පෙරළියේ නන්දාගේ කවිය

වලාකුළු සාගරේ පාවෙලා මෙහි ආවඅඬාගෙන දොඩාගෙන වැටෙන හිරිකඩ ගාවඋහුලගන්නේ කොහොම අලුයමේ සංකාවජිනදාස වත් ද මේ ඇදවැටෙන වරුසාව විලාපය කියාගෙන පොල් කරටි අඹරවනකුණාටුව කැරකුණා දෙස්දෙවොල් කියාගෙනකණාටුව...