කලා

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආදරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes - 2024 ) පෙරේදා දින එනම් , 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා...

‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත ' ලියන කලාව සහ රචනා විධි...

‘ලියන කලාව සහ රචනා විධික්‍රම’ ලියන්නෙකුට හොඳ ම මිතුරෙකු මුණගැසීමක් වැන්න

හරවත් ව විධිමත් ව දැනුවත් ව ලියනා සැටිත්, ලිවීමට පෙර සිතනා සැටිත්, යළි යළි ලිය ලියා පුහුණුවන සැටිත් ගැන කියැවෙන ලියනගේ අමරකීර්ති ලියූ 'ලියන...

සෞම්‍ය සඳරුවන් ලියනගේ ‘ඉතින් කවියනි, හොඳට නින්ද යනවද රෑට ..’

එක එක තාප්ප වලින් වට වෙච්ච රටක් ,ලෝකයක් මැද්දෙ ,අපේම කියල අපිම කැමැත්තෙන් ගහගත්තු පොඩි පොඩි තාප්ප ලක්ෂ ගාණක් ඇතුළෙ ඉඳගෙන ,'නිදහස ' හරි...

මිනිරන් වේඳනා මිනි

"තාත්තේ මට කෙල්ලෙක් ඇඳල දෙන්නකෝ .."-පොඩි පුතුගෙ ඇවිටිල්ලක්. තාත්තෙක් නොසිටියමං කොල්ලෙක් ව සිටි කාලෙදිපන්සල් වගෙයි මටඅම්ම දුන් පැන්සල් මිටි යළි හැරීපුස් බැඳුණු මීදුම් පියස්සට රිංගුවෙමිළමා සිනෙමාව අස්සට යාවෙවීඑළි...

ස්ටෙයින්බෙක්ගේ විශිෂ්ට නිර්මාණයන් අතර The Grapes of Wrath

John Steinbeck කියන්නෙ ඇමෙරිකානු සාහිත්‍යයේ දැවැන්ත සාහිත්‍ය පෞරුෂයක් ලෙස හදුන්වන්න පුළුවන්. 1962 වසරෙදි නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තේ ස්ටෙයින්බෙක් විසින්. ඔහු විසින් තම ලේඛන දිවිය තුල...