කලා

කුමාර වන්නි හත්පත්තුවේ පාරිසාරික කවියනොහොත් සයිමන්…

අලියා වැටුණ වැව සිටි හේරත් හාමීසයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමීබෝසත් පෙමින් පෝසත් හේ රසකාමීපිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේඉපනැලි මතක...

වර්තමානයේ ලොවම කතාබහ කරනනැපෝලියන් දෙවැනිවරටත් විකටයකු වීද ?

ඇමෙරිකානු ජාතික ඇකඩමි සම්මානලාභි ලෝප්‍රකට නළු වොකින් පීනික්ස් ( Joaquin Phoenix : 1974 ) එක් රැයකින් මුලුමහත් ලොවෙහිම අතිශයින්ම ජනප්‍රිය හොලිවුඩ් තරුවක් බවට පත්වූයේ...

මනුශ්‍යත්වය දෝරෙ ගලාගිය රාත්‍රියක සුන්දරත්වය ….

ස්ථානය - අඹ සෙවන උත්සව ශාලාව කෑගල්ල, දිනය 2023-12-09මොරසූරන වරුසාවක් පතිත වෙලා පරිසරයම තෙත බරිත වෙලා තිබුනු සැන්දෑවෙ හදවත තෙත් වුනු සහුර්ධයින් ගෙන් ශාලාව...

මෙච්චර කාලෙකට මම ඔයාට මගේ ජීවිත කතාව කියලා නැහැ – ‘ලොතරැයිය සහ තවත් කෙටිකතා’

පුතා, අපි හුඟ කාලෙකින් කතාකරලා නැහැ. මම ඔයාව අල්ලන්න හදනකොට ඔයාට හුඟක් තරහා යන නිසා මට බයයි. සමහරවිට මට දැනෙන මේ වේදනාව හුඟක් බරපතළ එකක්...

බොහීමියානු එළිපත්තේ වනගත ගංඉවුරක හුදෙකලා රැයක්…

මේ සේයාරුවේ පෙනෙන එල්බ ගඟ අසබඩ නැගීසිටින ගල්කුළු යෝධයන් දැකබලාගනු පිණිසත්, ඉන් ඔබ්බේ සිට බොහීමියාව දක්වා දිගෑදෙන වනාන්තරයේ රස්තියාදුවක අතරමංවනු පිණිසත් මම වරක් හුදෙකලා...

එරික් ඉලයප්ආරච්චිගේ ‘තිවංක කතාව’

අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට 'වාසනාව' උදා වී තිබේ....