Featured

සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නෑ : මැතිවරණ කොමිසමේ තුන්වැනියාටත් මරණ තර්ජන !

ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි මැතිවරණ කොමිසමේ සාමාජික එම්.එම්. මොහොමඩ්ට මරණ තර්ජන එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව එම්.එම්. මොහොමඩ් සඳහන් කරයි. 072-948—---...

යුක්තිය නැති අපරාධ : කළු ජනවාරි සැමරුම මඩකලපුවේදී !

නැගෙනහිර මාධ්‍ය සමාජය සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව කළු ජනවාරි සැමරුම අද (28) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි මාධ්‍ය ස්මාරකය අසලදී සිදුකෙරිණි. ඝාතනයට ලක්කළ මාධ්‍යවේදීන් අනුස්මරණය...

වනජීවී රක්ෂිත භූමි පෞද්ගලික අංශයට : නීතියේ ආධිපත්‍යය කුණු කූඩයට දැමූ 23දා කැබිනට් තීරණය !

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් පසුගිය 23දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මෙරට රක්ෂිත වනාන්තරවල පැවැත්මට...

පාර්ලිමේන්තුව කල්තැබීම අද මධ්‍යම රාත්‍රියේ : නව සැසිවාරයේදී අලුත් ඇමතිවරු සහ පිල් මාරු ?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලබන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ...

මියන්මාර හමුදාවට යුද අපරාධ චෝදනා : තවත් අපරාධ නඩුවක් !

මානව හිමිකම් කණ්ඩායමක් සහ මියන්මාරයේ පුද්ගලයින් 16 දෙනෙකු මියන්මාර හමුදාවට එරෙහිව ජන සංහාර, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා කරමින් අපරාධ පැමිණිල්ලක් ගොනු...

පාස්කු ප්‍රහාරයට වසර 4ක් : මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහැරීමට තොරතුරු කොමිසමෙන් නියෝගයක් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ, විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති...