Featured

ලිවර්පූල් හරහා ගලා යන ලාංකික තාල පූර්ණය

ලාංකිකයන් ආඩම්බරයට ලක් කරන ශ්‍රී ලාංකික සංස්කෘතියේ එක් පොහොසත් අංගයකි සම්ප්‍රදායික නැටුම් කලාව. එය උඩරට නැටුම්, පහත රට නැටුම්, සපරගමු නැටුම් සහ ජන නැටුම්...

වෙස් මුහුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ

එක්දින පිටියේ ලොව හොඳම 5වැනි පන්දු යැවීම සටහන් කළ වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීම (19/7) හමුවේ ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ පිලට එරෙහිව තරග 2-0ක ජයක්...

ෂිෂ්ටොෆ් කෙෂ්ලොව්ස්කි Krzysztof Kieślowski : මම ඇමරිකාවට සුදුසු නැහැ

"ඇමරිකාව මාව ආකර්ෂණය කර නොගැනීමට බොහෝ හේතු තියෙනවා. පළමුව, මම ඇමරිකාවට කැමති නැහැ. එය විශාල වැඩියි. ජනගහණය වැඩියි. හැමෝම කාර්‍යබහුලව වේගයෙන් දුවනවා. එතන කලබය...

ප්‍රමිතියෙන් තොර හොර බෙහෙත් කොච්චර අහුවුණත් මෙතෙක් කිසිදු නිෂ්පාදකයෙක් බ්ලැක් ලිස්ට් කර නෑ !

ප්‍රමිතියෙන් තොර ආනයනික ඖෂධවලට පසුගිය වසරේ රට පුරා විවිධ රෝහල්වල රෝගීන් 124ක් පමණ ගොදුරු වී තිබියදීත්, මෙතෙක් කිසිදු නිෂ්පාදකයකු අසාදු ලේඛනගත කර නොමැති බව...

සාධාරණ නඩු විභාගයක් ඕනෙ : මන්ත්‍රී ඝාතන සැකකරුවන්ගේ ඇප අවලංගු කරන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි !

2022 මැයි 09දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් 41 දෙනෙකුට මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් ඇප...

ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ද ව්‍යාප්ත වීමේ හැකියාව ඇතැයි ජෝර්දානය පවසයි

ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ව්‍යාප්තවීම වැළැක්වීම කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුවෙයි. ගාසා තීරයට සහ බටහිර ඉවුරට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරයි. එවැනි තත්ත්වයක්...