Featured

ලංකාවට මොකද වෙන්නෙ? : එක්සත් ජාතීන්ගේ වාර්තාවේ අඩුවක් නීතිඥ ජයන්ත ජිනීවාහිදී පෙන්වා දෙයි !

පැහැදිලි ජනවරමක් නැති වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල් දමමින් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරමින් සිටින බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ජිනීවාහි මානව...

කොක්කුතුඩුවායි : මිනිස් ජීවිත 6ක අස්ථි කොටස් හමුවෙයි !

මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වූ ශ්‍රී ලංකාවේ අලුත් ම සමූහ මිනීවළේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින හයක් නිමා වන විට පුද්ගලයන් හය දෙනකුගේ අස්ථි...

රිලව් ගැන ආණ්ඩුව දුන් පොරොන්දුවෙන් නඩුව අවසන් : ෆ්ලොරිඩා පර්‍යේෂණාගාර උත්සාහය අවසන් ද ?

නීතියට පටහැනි ආකාරයට මෙරට රිලවුන් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට පියවර නොගන්නා බවට ආණ්ඩුව මගින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදීමෙන් අනතුරුව ඊට එරෙහිව ගොනුකරන ලද...

දුනිත්ගේ මහන්සිය අපතේ යයි : ඉන්දියාව අවසන් මහා තරගයට

ආසියානු ක්‍රිකට්  තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව  අතර ඊයේ (13) පැවති සුපිරි 4 වටයේ තරගයෙන් ලකුණු 41ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත්විණි. එම ජයග්‍රහණයත් සමග...

“ඇගේ කවිය වදන් සූක්ෂමතාවෙන් මනාව සැරසුනු කවියකි”

'ප්‍රේමයේ කාර්තු' - කාංචනා අමිලානි කිවිඳියක සිටින්නී අප අභියස. ඇගේ කවිය කොනහා ලයි අප හද නිදන ලේ නහර. විටක එහි උපහාසයකි. තව විටෙක ආදරය දෙස...

මරියතුමියගේ පිළිමයේ ඇස්වලින් රුධිරය ගැලීම : මේක මානසික ඇනවුමකින් සිදුවන්නක් – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

මරියතුමියගේ කුඩා පිළිමයක ඇස්වලින් රුධිරය වැගිරෙන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රචාරය නිසා හැටන් සිරිකුරුස දේවස්ථානයට විශාල පිරිසක් රැස්වීම සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විශේෂඥ රූමි...