Featured

ආරාධිතයන් නෑ – පොල්තෙල් පහන් නෑ : අරගලයේ කලා ප්‍රදර්ශනය – ‘අර්බුදය සහ අරගලය’ 7දා සිට !

සුජිත් රත්නායකගේ ‘අර්බුදය සහ අරගලය‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8දා සිට 15දා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, 7දා...

පොලිසිය වෙන ම පාරක : අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් හමුවීම වළක්වයි – පහරදීම්වලට ලක්වූවන්ට – ක්ලාන්ත වූ අයට ප්‍රතිකාරත් නෑ !

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥ සහාය ලබාදීම පොලිසිය මගින් දිගින් දිගටම අවහිර කිරීම බරපතළ තත්ත්වයක්...

මිත්‍රවරුනි, අපි නිදහස් විය යුතුය !

අද ශ්‍රී ලංකා රජය 75 වැනි නිදහස් සැමරුම සුපුරුදු උත්කර්ෂවත් අයුරින්ම පවත්වමින් සිටියි. බ්‍රිතාන්‍ය කිරීටය ශ්‍රී ලංකාවේ පාලනය නිල වශයෙන් අතහැර දැමූ දිනය තවදුරටත්...

පොලිසිය අධිකරණය ඉක්මවා යයි : සත්‍යග්‍රහයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර : පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් : හමුදාවෙන් නව මාර්ග බාධක !

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී ඊයේ (03) ආරම්භ කළ සාමකාමී සත්‍යග්‍රහය නාඳුනන කණ්ඩායමක් පැමිණ කඩාකප්පල් කිරීමෙන් පසු, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට පොලිසිය...

‘මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’

පැරණි ලෝකය දෙසට සිය අඬු දික් කර ඒ මැටි පිත්තල ලෝහ කැබලිවල අත්පා වැදෙන්නට සලස්වා ඒවා සලාං ගා බිම පෙරළා දමන, වටපිට බලා නිසි...

උතුරේ ඉඩම් අක්කර 108ක් නැවත ජනතාවට – දීර්ඝකාලීන අරගලයක ජනතා ජයක්!

ආරක්ෂක අංශ යටතේ පැවති උතුරු පළාතේ ඉඩම් අක්කර 108ක බිම් ප්‍රමාණයක් එම පළාතේ පවුල් 197ක් අතරේ බෙදාදීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි....