Featured

අලුත් වුණු ඉන්දියාව සහ ජය පිපාසිත ශ්‍රී ලංකාව අද පිටියට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු විස්සයි 20 තරගය අද රාත්‍රී 7ට මුම්බායි...

බ්‍රසීලයේ නව ජනාධිපති “ලූලා” දිවුරුම් දෙයි

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වා ඊයේ (01) දිවුරුම් දුන්නේය. ලතින් ඇමරිකාවේ විශාලතම රට වන බ්‍රසීලයේ පාලනය නිල වශයෙන් භාර ගැනීමෙන් පසු...

රුපියල් කෝටි 9,000ක් වැනසූ තාලයට ම විදුලි බිලත් සියයට 65කින් වැඩි කරයි : මහජන උපයෝගිතා කොමිසමත් අවසන් !

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කර, නව සභාපතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ. විදුලිබල ඇමති කාංචන විජේසේකර ප්‍රමුඛ ඇමතිවරුන් පිරිසක් මේ...

විදුලි බිල සියයට 65කින් ඉහළට – බිත්තර රටින් ගෙන්වයි : අවසාන තීරණය අද හවස !

විදුලි බිල සියයට 65කින් ඉහළ දැමීමට අදාළ අවසාන තීරණය අද (02) පස්වරුවේ ගැනීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මීට අදාළ ව...

ලංකාව එකවර ‘ ක්ලික් ‘ කරන සෙවන් මූන්ස්

වික්ටෝරියානු නවකතාව පිළිබඳ කතාකරන ඇතැම් විචාරකයකු ; විවිධාකාර චරිත සහ සිද්ධි වලින් ගහන වීම, චරිත සහ සිද්ධි අතිරික්තය ඒවාහි දුර්වලතාවකැයි පෙන්වා දෙති. එසේ නම්...

පාපන්දු ක්‍රීඩකයකු ලබන ඉතිහාසයේ වැඩිම වැටුප රොනාල්ඩෝට

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසර සඳහා සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවී තිබේ. ඒ අනුව ඔහු වසර 2025 තෙක් එම...