Super Mario ආදායම් වාර්තා බිඳ දමයි

441

නව Super Mario Bros සජීවිකරණ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ලෝකය පුරා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මුදා හැරි චිත්‍රපට අතර ප්‍රමුඛස්ථානය ලබා ගැනීමට සමත්විය.

මෙම චිත්‍රපටය නිකුත් වූ පළමු දින පහ තුළ ලොව පුරා ඩොලර් මිලියන 377ක් (පවුම් මිලියන 303) ආදායම් උපයා තිබේ.

එය ෆ්‍රෝසන් 2 චිත්‍රපයට විසින් තබා තිබූ ඩොලර් මිලියන 358 (පවුම් මිලියන 288) වාර්තාව අභිබවා ගියේය.