Editor

Exclusive Content

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින්...

“අපි හැමෝටම කවුරුහරි අහිමි වෙලා තියෙනවා” – The Lost Daughter

අහිමි වීමි මැද්දේ ගෙවන ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. දුවෙක්ට...

ප්‍රියංකර කවියක් සමග සිත්තරා සහ සම්බුදු පිරිනිවන

ප්‍රියංකර නිවුන්හැල්ලගේ අලුත් කවි පොත කියවමින් සිටින අතර ඔහු...
spot_img

SLIIT – ICAC 2023 සම්මන්ත්‍රණය පරිගණක පර්යේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International...

80,000කගේ ජල සැපයුම විසන්ධි කරද්දී ඇමැතිවරු 11ක් ජල සම්පාදනයට ලක්ෂ 46ක් පොලු තියති !

ඇමැතිවරුන්ගේ නිල නිවාස 11ක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්...

Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග 03ක් වෙළෙඳපොළට !

සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට...

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තේරීම 21දා – යෝජනාව සම්බන්දන්ගෙන් !

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තෝරාගැනීම සදහා වන ඡන්ද විමසිම ජනවාරි 21 වැනිදා පැවැත්වීමට නියමිත ය. එම ඡන්ද විමසීම ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී...

GHC Global Education 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි !

මෙරට ප්‍රමුඛ පෙළේ විදේශ අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන ආයතනයක් වන GHC Global Education පසුගියදා සිය 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුවේය. විශේෂඥ...

‘හැඳුනුම්පත අහිමි වූ හිරු දෙවියන්ගේ දරුවෝ’

ලාංකීය අනන්‍යතා අර්බුදය පිළිබඳ බහුල ලෙස සාකච්ඡාවට ලක් වූයේ සිංහල - ⁣දමිළ ජාතිවාදී අරගලයන් ආරමිභ වූ දා පටන් බව බහුතර අදහසයි. නමුත් එය ⁣එසේ...