Editor

Exclusive Content

කුසල්ගේ ʺකිරුළුකෝලයʺ අපට අපව කියවා ගැනීමේ විය සිදුරු ගොන්නක්

රොබටි ෆ්‍රොස්ට් පවසන්නේ කවිය ඇති වන්නේ චිත්තවේගීය සිතුවිල්ලක් සොයාගත්...

එම ගී හඩ නිර්ණාමික අපරිමිතයකි(nameless infinite). එ’නයින් මිය යෑමක් නොමැත.

ජීවිතය යනු නොදන්නා වේදනාවක් ලුහුබදිමින් යන අතරමග සතුට වින්දනය...

මනුෂ්‍යත්වය පැත්තේ සිට දැකිය යුතු නත්තල යනු ඇත්තටම කුමක්ද?

නත්තල යනු දේව පුත්‍රයාණන්, මනුෂ්‍යයෙකු ලෙස මිනිස් දුවකගෙන් මෙලොව...

ඈත රන් විමන් තුළින් සුදු පරෙවි රෑන සේ පියා සලා ආ ප්‍රියා…..

යොවුන් වියේ ප්‍රේමයට බලපත්‍රයකින් නොව සාහිත්‍ය කෘතියකින්ම සපුරා අවසරය...

නිහතමානී විශිෂ්ටයෙකුගේ නික්මයාම – උස්තාද් සකීර් හුසේන් පිළිබඳ මතක ආවර්ජනය

පද්මවිභූෂන් සම්මානයෙන් පුදලද, සුප්‍රකට සංගීතවේදී, උස්තාද් සකීර් හුසේන්, හදිසියේ...

අලි : දැන් කරන වැඩේ වෙනුවට විද්‍යාත්මක වැඩක් කරන්නෙ කොහොමද?

විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති...
spot_img

“වෛරය කියන්නෙත් ඕවර්ඩෝස්ඩ් ප්‍රේමයක් “

එහෙම ලියන්නෙ යේෂා! යේෂාගෙ කවි කියන්නෙ ම එකපාරට ම හදවත අස්සට කිඳා බහින වචන හී සරයක්!ලයිලැක් කවි පොත අතට ලැබිලා සෑහෙන දවසක්. වැඩ රාජකාරි...

දේශබන්දු තීන්දුව පෙන්වමින් රනිල් ගහන ගේම ගැන සම්පූර්ණ කතාව !!!

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් අගමැති කියපු බොරු ! අවුරුදු 20කට පෙර රනිල් ව්‍යවස්ථා සභාවට මුක්තිය දෙන්න හදපු හැටි ! අධිකරණයේදී අභියෝග කරන්නට ව්‍යවස්ථා සභාවෙන් තීරණයක් ගෙන නැත...

බාහු නම් වන ඔහු

බාහු එනම් වික්‍රමබාහු කරුණාරත්න මට මුල් වරට සම්මුඛ වූයේ මා වැඩ කර ඇති පුවත් පත් සඟරා අතරින් එකකට සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා ගිය...

පරසුරාමන් අන්නාගේ කථා වස්තුව

මම මඩකලපුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය, ජයශංකර්ගේ මගපෙන්වීමෙන් නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රකට පරෙයි මේලම් වාදකයෙක් වන කලී පරසුරාමන් අන්නා හොයාගෙන, ඔහුගේ නිවසට ගොඩවැදුනා. පරසුරාමන් අන්නා හරීම අදීන...

එය ආසියානු කුසලානයට වඩා බොහෝ විශාල ජයග්‍රහණයකි

කාන්තා ආසියානු කුසලාන ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!මෙරට රසිකයන් ක්‍රිකට් ක්‍රීඩාව අත්හැරීමට සුදානම් මොහොතක් විය.අනුග්‍රාහකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය හැර...

ආලෝකයේ නගරය 1924 – 2024.

තිස්තුන්වෙනි ඔලිම්පික් උළෙල ඊයේ නිල වශයෙන් ආරම්භ වෙන්නෙ ප්‍රංශයේ පැරිස් නගරයේදී. මීට කලින් ඔලිම්පික් උලෙල ප්‍රංශ අගනගරයේදී පැවැත්වෙන්නෙ පලවෙනි ලෝක යුද්ධයෙන් අවසන්වෙනවත් එක්කම 1924 වර්ශයේදී....
[tds_leads input_placeholder=”Email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” msg_composer=”success” display=”column” gap=”10″ input_padd=”eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==” input_border=”1″ btn_text=”I want in” btn_tdicon=”tdc-font-tdmp tdc-font-tdmp-arrow-right” btn_icon_size=”eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9″ btn_icon_space=”eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=” btn_radius=”0″ input_radius=”0″ f_msg_font_family=”521″ f_msg_font_size=”eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==” f_msg_font_weight=”400″ f_msg_font_line_height=”1.4″ f_input_font_family=”521″ f_input_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9″ f_input_font_line_height=”1.2″ f_btn_font_family=”521″ f_input_font_weight=”500″ f_btn_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_btn_font_line_height=”1.2″ f_btn_font_weight=”600″ f_pp_font_family=”521″ f_pp_font_size=”eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_pp_font_line_height=”1.2″ pp_check_color=”#000000″ pp_check_color_a=”#309b65″ pp_check_color_a_h=”#4cb577″ f_btn_font_transform=”uppercase” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9″ msg_succ_radius=”0″ btn_bg=”#309b65″ btn_bg_h=”#4cb577″ title_space=”eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=” msg_space=”eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9″ btn_padd=”eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9″ msg_padd=”eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=” msg_err_radius=”0″ f_btn_font_spacing=”1″]