ගවේෂණ

පාස්කු ප්‍රහාර විමර්ශන වෙනතක යැවීමේ තවත් අසාර්ථක පිටපතක් : අමතක නොකළ යුතු ඇත්ත !

බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවීමේ සිද්ධියට වසරක් ගතවුවද, ඒ පිළිබඳව විධිමත් විමර්ශන සිදු නොවූ බවට චෝදනා කරමින් පෙරේදා (15) එම දේවස්ථානය ඉදිරිපිට...

මහින්ද – ගෝඨාට තවම කැනඩාව විවෘතයි : හමුදා චූදිතයන්ගේ සම්බාධක තහවුරුයි !

කැනඩා රජය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එරෙහි සම්බාධක පැනවීමේ නියෝගය මෙතෙක් නිල වශයෙන් අනුමත කර නැත. ඊට අදාළ සියලු...

පොලිස් අත්අඩංගුවේදී තවත් පුද්ගල ඝාතනයක් : අධිකරණයත් නොමග යවනවාදැයි සැකයි – මහේස්ත්‍රාත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ...

ඩොලර් ගේන්න තවත් පුණ්‍යායතනයක් : නීතිඥ හිජාස් හිරකරන්න ත්‍රස්ත සංවිධානයක් කළ කටාර් චැරිටි !

නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරකර තැබීම සඳහා භාවිත කළ කටාර් චැරිටි (Qatar Charity) නම් පුණ්‍යායතනය යළිත් ඊයේ (11) සිට එහි ශ්‍රී ලංකා ශාඛාවේ කටයුතු ආරම්භ...

සත්‍යය වැළලූ සම්පූර්ණ මිලිටරි නාටකය : ලසන්ත වික්‍රමතුංග !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන තෙක් එකදු නිශ්චිත සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයෙන් පසු එහි සාක්ෂි විනාශ...

එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන් : පත්කිරීමත් නීතිවිරෝධියි !

කංසා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් එම තනතුරට පත්කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස මොණරාගල පොලිස්...