ගවේෂණ

වරප්‍රසාදවලට මුවාවී මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ හිරකිරීමේ උත්සාහයක් ? : නීතිය සහ විරෝධයට හේතුව මෙන්න !

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වහාම පරාජය කළ යුතු බව ජනමාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අවධාරණය කරති. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී...

නාඋල ඝාතනය : අපරාධයක කරුණු අනාවරණය වන බව මහේස්ත්‍රාත් තීරණය කරයි : පොලිසිය අධිකරණයට අපහාස කළ බවටත් චෝදනාවක් !

පොලිස් ඝාතනයක් බවට චෝදනා එල්ල වන නාඋල අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අවසන් කරමින් එය වෙඩි වැදීමෙන්...

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පොලිස්පති පුටුවට ? – පාස්කු චූදිතයෝ කැළඹෙති !

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබන මාර්තු 26දා වන විට සේවා දිගුවක් නොලැබුණහොත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයට පිටින් පිටස්තර අයෙකු නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වඩාත්...

වත්කම් බැරකම් නොදුන් මන්ත්‍රී ලැයිස්තුව සඟවන්න වසර 5ක් පාර්ලිමේන්තුව කළ සටන අභියාචනාධිකරණයේදී පරාජයට පත්වෙයි !

තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන, වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය ඊයේ (28) තීරණය කළේය. වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් තොරතුරු...

2002 රනිල් : 2007 ගෝඨාභය : 2017 මෛත්‍රිපාල : 2023 රනිල් :: ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානියා ලංකාවට ඇවිත් ගියේ ඇයි ?

ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිත පිරිසක් සමග ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ සතියේ කළ සාකච්ඡා පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ විශේෂ අවධානය...

ඖෂධ හිඟය උග්‍රයි – ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළට : කාටවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති

පිළිකා රෝගීන්ට දිනපතා ලබාදිය යුතු ඖෂධ සහ නිශ්චිත කාලසටහනකට අනුව ලබාදිය යුතුව තිබෙන ඖෂධ රැසක් අවසන් වීම සහ හිඟ වීම නිසා පිළිකා රෝගී ජීවිත...