කාලීන

රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින පුද්ගලයන් ඝාතනය කළ හැකිද? – මැරෙනවා කියන එකට හේතු රැසක් තියෙන්න පුළුවන් – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින රැඳවියන් මියයෑම සම්බන්ධයෙන් අපි දිගටම කතා කරමු. එහෙත් එවැනි සිදුවීම් තවදුරටත් සිදු වේ. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේදී මෙය බරපතළ කරුණකි....

ජේන් ගුඩෝල් 90 වෙනි ජන්ම දිනය අප්‍රේල් 03

ඇය ජේන් ගුඩෝල්. ඉංග්‍රීසි ජාතික අග්‍රේෂ විද්‍යාඥ ( Primatologist ) සහ මානව විද්‍යාඥ ( Anthropologist ) වරියක වන ඇය චිම්පන්සීන් පිළිබඳ ලොව සිටින ඉහළම විශේෂඥවරිය...

ඇප පනත අදාළ වන්නේ සැකකරුවන්ට මිසක් වරදකරුවන්ට නොවේ – ඥානසාර හිමියන්ගේ ඇප ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරු කියයි !

ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමට වරදකරු කොට වසර 4ක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින...

නීතිවිරෝධී සුරා බදු බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි !

පවතින සුරා බදු නීතිවලට පිටින් කිසිම මත්පැන් බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) සුරාබදු දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම්...

බහුතර ජනතාව මරණය වෙත දක්කන IMF !

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් රචිත 'කැතයි ලැජ්ජයි නින්දිතයි : EPF' කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේදී දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරිනියක වන සිතාරා කුලරත්න සිදු කළ අදහස් දැක්වීම...

සංහිඳියාව පිළිබඳ කයිවාරු මැද උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල වර්ධනය වන කළකිරීම !

රජය විසින් දෙමළ ජනයාට සාධාරණ ලෙස සැළකීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීමට අසමත්වීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලනයේ ඇති කළකිරීම පාර්ලිමේන්තුව තුළ නව මුහුණුවරක් ගනිමින් තිබේ. බහුතර...