කාලීන

තර්ජන නිසා මුලතිව් විනිසුරු ඉල්ලා අස්වීම : නීතිපති පාර්ශ්වයෙන් බලපෑම් කළාද ? – පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි !

මුලතිව් මහේස්ත‍්‍රාත් ටී. සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පූර්ණ විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක්...

පාස්කු ප්‍රහාරයේ රහස් ජනතාවට දෙන්න බෑ : මන්ත්‍රීවරුන්ට විතරයි – ජනාධිපති ලේකම්ගේ ‘නියෝගය’ කතානායක දැනුම් දෙයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි අතර, එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කළ හැකි...

අන්තර්ජාල පාලන පනත : ආණ්ඩුව පස්වන මර්දනකාරී පනතත් ගැසට් කරයි !

රනිල් රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසු ගෙන එන පස්වන මර්දනකාරී පනත දැන් ගැසට් කර තිබේ. එය නම්කර ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිහිටුවීම සඳහා...

ගෝලීය කාබන් බදු ක්‍රමයක් වෙනුවෙන් අප්‍රිකානු නායකයන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් !

කෙන්යාවේ නයිරෝබි අගනුවරදී පසුගිය හයවැනිදා නිමාවට පත්වූ ප්‍රථම අප්‍රිකානු දේශගුණ සමුළුව (Africa Climate Summit) අවසන් දිනයේදී අප්‍රිකානු දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අප්‍රිකාවේ දේශගුණික අභියෝග...

සත්‍ය සෙවීම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඔබ්බට ගමන් කළ යුතුය !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කතාව අනාවරණය කරන බව කියන 'චැනල් 4' වාර්තා චිත්‍රපටිය විසින්, එම අකටයුතු ක්‍රියාව පිටුපස සිටියේ කවුරුන්ද සහ එය සිදුකළේ...

කොක්කුතුඩුවායි : සිරුරු 17ක කොටස් හමුවෙයි : විශ්ලේෂණය සඳහා මාස 2ක් කැණීම් නවතයි !

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි. ලැබී...