කාලීන

වින්දිතයා වෙනුවෙන් නීති විශාරදයෝ එක්වෙති : දිල්රුක්ෂි නිදහස් – සේනාධිපතිට මොකද වෙන්නෙ ?

සේවා තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර...

බලශක්ති ලේකම් කාර්යාලය මෙහෙයවන්න ලංකාවට කිසිදු වියදමක් නෑ : කාංචන දන්න ටික අහගන්න විදිහකුත් නෑ !

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා වන ලේකම් කාර්යාලයේ (Power Sector Reforms Secretariat - PSRS) සියලු කාර්යමණ්ඩල දීමනා ජාත්‍යන්තර සංවර්ධන ආයතන මගින් ගෙවීමට නියමිත ය. විදුලිබල හා...

අනුලක්කා ජීවන පොතේ පිටු නිමකරයි

හදිසියේ ඇති වූ හෘද්‍යාබාධ තත්වයක් නිසා ලංකාවේ විශිෂ්ඨතම ලේඛිකාවක් සහ සටන්කාමී පුවත් කතෘවරියක්ද වූ අනුල ද සිල්වා මහත්මිය තම ජීවන ගමන නිම කරයි ....

ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවෙන්සිසියෝ ඝාතනය කෙරේ

ලඟදි එළබෙන ඉක්වදෝර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වූ ෆර්නන්ඩෝ විලවෙන්සිසියෝ (Fernando Villavincecio) ඊයේ නාදුනන තුවක්කු කරුවෙක්ගේ වෙඩි පහරට ලක්ව ඝාතනය වී තිබෙනවා. ඉක්වදෝර ජාතික කවුන්සිලයේ සාමාජිකයෙක්...

ඇෆ්ගනිස්තානය : වයස අවුරුදු 10 ට වැඩිනම් ගැහැණු දරුවන්ට පාසැල් තහනම්

වයස අවුරුදු 12 ට වැඩි සියලුම ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළ තලේබාන් රජය එම වයස් සීමාව වෙනස් කරමින් අවුරුදු...

වහලුන් ලෙස ජීවත් වෙන්න එපා, ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න : අත්අඩංගුවට ගැනීමට පෙර ඉම්රාන් ඛාන් කියයි

චෝදනා පිට චෝදනා එල්ලවුණු පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට ඉස්ලාමාබාද් නුවර දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර තුනක සිරදඬුවමක් නියම කර තිබේ. සිරදඬුවමට අමතරව රුපියල් 100,000ක දඩයකටද...