කාලීන

‘කට වහගෙන’ ජනඝාතක බර අවි සමග ‘නිදහස’ සමරන ‘සාගිනි සිංහයා’ !

හැත්තෑ හය වන නිදහස යැයි නම් කරමින් මෙවරත් නිදහස් උළෙලක් අද (පෙබරවාරි 04) පැවැත්විණි.. මෙවර ආණ්ඩුව විසින් නිදහස් උළෙල පවත්වනු ලැබුවේ වෙනදාට වඩා අතිශය...

කිලිනොච්චියේ කළු නිදහස : පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර – සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට !

නිදහස් දිනය 'කළු දිනයක්' ලෙස හඳුන්වමින් කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ උතුරේ දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය...

‘දේශබන්දුගේ යුක්තියෙන් බේරන’ අවුරා ලංකා තාඹුගල නැවතත් විල්පත්තුව වනසයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක්, තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබාගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක...

විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 130ක පෞද්ගලික නීතිඥ සහාය අරන් : අපි වරදක් කරලා නෑ – සාමාන්‍යධිකාරි

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවලට එරෙහිව යමින් පෞද්ගලික නීතිඥයන් යොදාගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ නීතිමය වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල...

ත්‍රස්ත පනත අවභාවිතය හිතලුවක් නෙමෙයි : සැබෑ අවදානමක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වසර 40ක් තිස්සේ ක්‍රියාත්මක වූ පසුබිමක, යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අවභාවිත කිරීමට ඇති අවකාශය හිතලුවක් නොවන බවත්, එය...

ආන්දෝලනාත්මක ඔන්ලයින් පනත අද සිට ක්‍රියාත්මකයි : නීතිපති කතානායකට උත්තර දෙයි !

මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (01) අත්සන් කර ඇත. ඒ අනුව මෙම ආන්දෝලනාත්මක පනත අද (01) සිට ක්‍රියාත්මක වේ. මෙම...