කාලීන

ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවෙන්සිසියෝ ඝාතනය කෙරේ

ලඟදි එළබෙන ඉක්වදෝර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වූ ෆර්නන්ඩෝ විලවෙන්සිසියෝ (Fernando Villavincecio) ඊයේ නාදුනන තුවක්කු කරුවෙක්ගේ වෙඩි පහරට ලක්ව ඝාතනය වී තිබෙනවා. ඉක්වදෝර ජාතික කවුන්සිලයේ සාමාජිකයෙක්...

ඇෆ්ගනිස්තානය : වයස අවුරුදු 10 ට වැඩිනම් ගැහැණු දරුවන්ට පාසැල් තහනම්

වයස අවුරුදු 12 ට වැඩි සියලුම ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළ තලේබාන් රජය එම වයස් සීමාව වෙනස් කරමින් අවුරුදු...

වහලුන් ලෙස ජීවත් වෙන්න එපා, ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න : අත්අඩංගුවට ගැනීමට පෙර ඉම්රාන් ඛාන් කියයි

චෝදනා පිට චෝදනා එල්ලවුණු පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට ඉස්ලාමාබාද් නුවර දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර තුනක සිරදඬුවමක් නියම කර තිබේ. සිරදඬුවමට අමතරව රුපියල් 100,000ක දඩයකටද...

අවුරා ලංකා තාබුගල අත් අඩංගුවට නොගන්නේ ඇයි ?

රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම්...

වකුගඩු ප්‍රශ්නයෙන් මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය සිදු කළේ වැඩ තහනම් කර තිබූ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් : ෂාෆ්ටර්ගේ පරීක්ෂණයත් කළේ ඔහු !

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවා ඇති වැඩ තහනම නොතකා මරණ පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ...

‘සැමට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි – යළි බෙදී වෙන් වෙන්න ඉඩ දෙන්න බෑ’ : ම⁣⁣ලෛයහ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ පාගමන !

සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ අද...