කාලීන

‘අත්තනෝමතික යුක්තිය’ වහාම නවත්වන්න – මානව හිමිකම් සංවිධාන 28ක් කියයි !

පොලිසියේ ‘යුක්තිය’ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම වහාම නතර කර, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කරන ලෙස මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් 28ක්...

දේශබන්දුට පොලිස් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් – නීතියට පටහැනි නම් විනය පියවර !

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අදාළව ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා සමාජ...

ප්‍රමිතියෙන් තොර හොර බෙහෙත් කොච්චර අහුවුණත් මෙතෙක් කිසිදු නිෂ්පාදකයෙක් බ්ලැක් ලිස්ට් කර නෑ !

ප්‍රමිතියෙන් තොර ආනයනික ඖෂධවලට පසුගිය වසරේ රට පුරා විවිධ රෝහල්වල රෝගීන් 124ක් පමණ ගොදුරු වී තිබියදීත්, මෙතෙක් කිසිදු නිෂ්පාදකයකු අසාදු ලේඛනගත කර නොමැති බව...

සාධාරණ නඩු විභාගයක් ඕනෙ : මන්ත්‍රී ඝාතන සැකකරුවන්ගේ ඇප අවලංගු කරන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි !

2022 මැයි 09දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් 41 දෙනෙකුට මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් ඇප...

ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ද ව්‍යාප්ත වීමේ හැකියාව ඇතැයි ජෝර්දානය පවසයි

ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ව්‍යාප්තවීම වැළැක්වීම කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුවෙයි. ගාසා තීරයට සහ බටහිර ඉවුරට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරයි. එවැනි තත්ත්වයක්...

භූ චලනයෙන් දින පහකට පසු අවුරුදු අනූවකට වැඩි කාන්තාවක මුදාගැනේ

ජපානයේ ප්‍රබල භූ චලනයෙන් දින පහකට පසු අවුරුදු අනූවකට වැඩි වයස්ගත කාන්තාවක මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වෙති. කඩා වැටුණු සුන්බුන් අතර ඇය සිරව...