කාලීන

මහින්ද හදිසියේ චීනෙට යයි : ආණ්ඩුව වෙනුවෙන් ස්තූතියක් කිරීමේ වගකීම ගනී !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා අනුව සිය චීන සංචාරය අතරතුර ඔහු...

වෙඩිතලතිව් රක්ෂිතය විනාශ කරන පවිත්‍රාගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් !

විල්පත්තුව  රක්ෂිතය ආසන්නයේ පිහිටි වෙඩිතලතිව්  රක්ෂිතයේ  අක්කර 118ක් ඉස්සන් වගාව සඳහා ලබදෙමින්  වනජීවී ඇමති පවිත්‍රා වන්නිආරච්චි නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

නීතිපති කෙනෙක් නෑ : හිස් වූ පුටුවට පාරින්ද?

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය ඊයෙන් (26) අවසන් විය. ඔහුගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත්...

බංකොලොත්භාවයෙන් මිදුණු කතාව දේශපාලන ප්‍රචාරයක් විතරයි – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව !

ජනතාවට පොදුවේ තේරෙන දේ තමයි අපිට දවසින් දවස ජීවත්වෙන්න අමාරු වෙනවා කියන එක. ඒත් ආණ්ඩුව ප්‍රචාරය කරනවා, රට බංකොලොත්භාවයෙන් මිදිලා කියලා. මොකක්ද මේකෙ ඇත්ත,...

මා සමග එක්වනවාද : වෙන තැනකට යනවාද ? – ජනාධිපති විශේෂ ප්‍රකාශයේදී ජනතාවගෙන් විමසයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ විශේෂ ප්‍රකාශය : අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල...

2029 බක් මාසෙ 13 වැනිදා අමුත්තෙක් පෘථිවියට ප්‍රාතීර්භූත වෙන්න නියමිතයි

තව අවුරුදු 5කින් සිංහල අලුත් අවුරුද්දට කදිම නැකතක් එළඹෙනවා. හරියටම 2029 බක් මාසෙ 13 වැනිදා සිකුරාදා දවසක්. එදාට සූර්යයා මීන රාශියෙන් මේස රාශියට මාරු...