හිටපු ජනාධිපති ලේකම්ගේ බිරිඳ පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

Share post:

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ රේණුකා ඒකනායක ඉල්ලා අස්වී තිබේ.

ඇය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ ය.

පොලිස් කොමිෂන් සභාවේ ඇයගේ භාවිතාව සම්බන්ධයෙන් බරපළ විවේචන ඒල්ල විය.

පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් හත්දෙනෙක් සිටිය යුතුය. ඒ අතරින් ඒක් පුරප්පාඩුවක් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අතර, රේණුකා ඒකනායකගේ අස්වීමෙන් පසු තවත් පුරප්පාඩුවක් ඇති වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...