කාලීන

විජේදාස ගේන්නෙ නෑ කියූ 22 රනිල් හදිසියේ ගැසට් කරයි !

ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) පැවසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් අද (19)ගැසට් කර තිබේ. මෙම...

පාස්කු ගැන තවත් අනාවරණයක් : එස්.එස්.පීගේ නියෝග පැහැර හැරි නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

සහරාන් හෂීම් ඇතුළු පිරිසක් දේවස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරු එවකට බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති, වර්තමාන පොලිස්පති...

රජයේ රැකියා ප්‍රශ්නයෙන් බංග්ලාදේශය දිගටම ඇවිළෙයි – 32ක් මරුට !

රජයේ රැකියා ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව පැවති විරෝධතා පෙළපාලි හේතුවෙන් දින කිහිපයක සිට පවතින ප්‍රචණ්ඩ ගැටුම්වලින් පසුව රට සම්පූර්ණයෙන්ම වසාදැමීමට උත්සාහ කළ ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ...

රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිකිරීමේ උත්සාහයක් – නීති විශාරදයෝ, ජනාධිපති නීතිඥවරු රැසක් එක්ව නිවේදනයක් නිකුත් කරති !

කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනමත විචාරණයක් කැඳවීමේ අනිවාර්ය අවශ්‍යතාවක් මතුවීමෙන්...

ව්‍යවස්ථා සිදුරක් පෙන්වා ජනාධිපතිවරණය වළක්වා ගැනීමේ තවත් උත්සාහයක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින්...

පොලිස් රංගනය ගැන පොලිස් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක් !

මාධ්‍ය ඉදිරිපිට සැකකරුවකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් කොළඹ දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති රංගන මාරපන ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස්...