TheTime.lk
TheTime.lk
නිවස
අප ගැන
කාලීන
මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම : දේශබන්දු ඇන්ස්ලම් ඇතුළු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !
February 28, 2025
සංවිධානාත්මක අපරාධ අවම කිරීමට අවශ්‍ය දේ අපි නොකරන්නේ ඇයි?
February 28, 2025
ගනේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ තීන්දුව මෙන්න : මල්ලි කොළඹ ගෙනාපු බවක් මම දැනගෙන හිටියෙ නෑ – සංජීවගේ අක්කා
February 28, 2025
ජේ.ආර්. – ප්‍රේමදාස – මහින්ද පාතාලෙ එක්ක කරපු වැඩ වටගල හෙළිකරයි !
February 28, 2025
ක්‍රීඩා
කලා
මතවාද
ව්‍යාපාර
ගවේෂණ
Videos
Facebook
TikTok
Twitter
Youtube

Search here...
Search
කාලීන
Videos
කලා
කාලීන
ක්‍රීඩා
රැවුල නිසා විශ්වවිද්‍යාලය තහනම් කෙරුණු සිසුවාට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් : මේක විනය තීරණයක් – රජයේ නීතිඥ
කාලීන
August 4, 2023
රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාමීය සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන...
අධිවේගී මාර්ග රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ මෙහෙයුමක් යටතට : පරිපාලනය රනිල් අතට ගනී !
කාලීන
August 2, 2023
අධිවේගී මාර්ගවලින් මුදල් ඉපයීම වැඩිකිරීම සඳහා එම මාර්ග පරිපාලන කටයුතු පවරන ලද සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පවරාගෙන තිබේ. මෙම රාජ්‍ය සමාගම මීට...
යාපනය අර්ධද්වීපයේ භූගත ජලයේ අනාගතය!
කාලීන
August 2, 2023
ලෝකයේ පවතින ජලයෙන් මිරිදිය ජලය ඇත්තේ සියයට තුනක් පමණි. එයින් සියයට දෙකක ජල ප්‍රමාණයක් ඝනමය ලෙස පවතියි. භාවිතයට සුදුසු වන්නේ ඉතිරි සියයට එකක් වූ...
13 ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් : ආණ්ඩුව ඇතුළෙත් – පිටත් එකඟතාවක් නෑ !
කාලීන
August 1, 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. මේ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා...
පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයක් : මැතිවරණය මෙම වසර අගදී
කාලීන
July 31, 2023
වයඹදිග පකිස්තානයේ දේශපාලන රැලියක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි...
බහුතරයකට අවශ්‍ය බව නොපෙනෙන භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ තරම් තහවුරු කර ඇත්තේ ඇයි ?
කාලීන
July 28, 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස භාවිත කිරීම හේතුවෙන් සටහන් රේඩියෝ අධ්යක්ෂ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පහර දී...
1
...
78
79
80
...
162
Page 79 of 162
‘අයිස් වූ හදවත’ – ආලෝකා නයනහාරී
Editor
-
February 28, 2025
මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම : දේශබන්දු ඇන්ස්ලම් ඇතුළු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !
කාලීන
සංවිධානාත්මක අපරාධ අවම කිරීමට අවශ්‍ය දේ අපි නොකරන්නේ ඇයි?
කාලීන
ගනේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ තීන්දුව මෙන්න : මල්ලි කොළඹ ගෙනාපු බවක් මම දැනගෙන හිටියෙ නෑ – සංජීවගේ අක්කා
කාලීන
ජේ.ආර්. – ප්‍රේමදාස – මහින්ද පාතාලෙ එක්ක කරපු වැඩ වටගල හෙළිකරයි !
කාලීන
හමුදාව යොදවා ගෝඨා හෝටලයක් හදන්නට ගිය ඥානා අක්කාට රජයෙන් රුපියල් ලක්ෂ 280ක වන්දියක් !
කාලීන