කාලීන

අභියෝගයට ලක්කළ යුතු නීතිපතිට ලබාදී ඇති අත්තනෝමතික බලය !

බරපතළ අපරාධයක් සඳහා ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ ය. එය සිදුකරන්නේ නීතිපතිවරයා විසිනි. අදාළ අපරාධය පිළිබඳ විමර්ශන අවසන් වීමෙන් පසු ඊට...

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනය කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු නීතිපතිගෙන් ඉල්ලති !

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ...

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී...

මිය ගිය සිවිල් වැසියන් අනුස්මරණයේදී පොලිසිය නීතිය කඩලා – වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න : තරුණ ජනමාධ්‍යවේදීහු අජිත් රෝහණට, දේශබන්දුට අමතති !

යුද්ධය අවසන් කාලයේදී මිය ගිය සිවිල් වැසියන් අනුස්මරණය කිරීම වළක්වමින්, බලහත්කාරී සහ නීතිවිරෝධී ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස...

ගමේ වැදගතුන් ඇමතීමේ ටිරාන්ගේ රැස්වීමට දේශබන්දු ඕඅයිසීලාගෙන් මුදල් එකතු කරයි !

පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ. හෙට (17) පස්වරු 2ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතව...

සාම්පූර් සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක් – සැමරීමේ අයිතිය පිළිගනිමින් 2016 දුන් නිර්දේශය උල්ලංඝනය කිරීමක් !

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.පසුගිය 12දා රාත්‍රියේ සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් විසින් තම මිය ගිය...