කාලීන

චීනයේ ජනගහනය පහතට : තත්ත්වය පාලනයට අලුත් ප්‍රතිපත්ති!

බිලියන 1.4ක ජනගහනයක් වාසය කරන චීනයේ ජන අනුපාතය වසර 60කට පසුව පහත වැටී තිබේ. ඒ අනුව චීනයේ උපත් අනුපාතය පුද්ගලයන් 1,000කට උපත් 6.7ක් දක්වා අඩුවී...

උ. පෙළ සිසුන් වෙනුවෙන් HRCSL ශ්‍රේෂ්ඨාධිකරණයට

උසස් පෙළ විභාග කාල සීමාව තුළ අඛණ්ඩ විදුලිය සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (ජන. 30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක්...

ටයර් නිකොල්ස් වෙනුවෙන් ඇමෙරිකන් ජනතාව අද වීදි බසියි

ඇමෙරිකාවේ මෙම්පිස් පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ ටයර් නිකොල්ස් (Tyre Nichols) වෙනුවෙන් ඇමෙරිකන් ජනතාව අද දවසේත් වීදි බැස තිබෙනවා. විසි නව හැවිදිරි නිකොල්ස්...

80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා කේ.බී.හේරත් දිවි සැරිය නිමාකරයි

ඔහු 80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියා ය. 1979 සුදු කරල් නිෂ්පාදනය සමග 1999 තෙක් මායාදේවී,නාග ගුරුළා, දෝන කතිරිනා,දෙවෙනි මහින්ද හා වාසුදේව යන වේදිකා නාට්‍ය නිර්මාණකරුවා...

සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නෑ : මැතිවරණ කොමිසමේ තුන්වැනියාටත් මරණ තර්ජන !

ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි මැතිවරණ කොමිසමේ සාමාජික එම්.එම්. මොහොමඩ්ට මරණ තර්ජන එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව එම්.එම්. මොහොමඩ් සඳහන් කරයි. 072-948—---...

යුක්තිය නැති අපරාධ : කළු ජනවාරි සැමරුම මඩකලපුවේදී !

නැගෙනහිර මාධ්‍ය සමාජය සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව කළු ජනවාරි සැමරුම අද (28) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි මාධ්‍ය ස්මාරකය අසලදී සිදුකෙරිණි. ඝාතනයට ලක්කළ මාධ්‍යවේදීන් අනුස්මරණය...