මර්දනය : සිරිධම්ම හිමි නිදහස් – මුදලිගේට ඇප ලැබුණත් රිමාන්ඩ් !

Share post:

පොදු දේපොළවලට හානි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ එම භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇප මත මුදා හැරිණි.

ඒ, රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් මත ය.

මෙම නියෝගයත් සමග අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් වේ. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද චෝදනා එල්ල කර ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට තවදුරටත් එම චෝදනාවට අදාළ ව රක්ෂිත බන්ධනාගාරගත ව සිටීමට සිදු වේ.

සබැඳි පුවත්

“මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට බලපාපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කරුණා, පිල්ලෙයාන්, කේ.පී. ට තිබුනද?”

වසන්ත – සිරිධම්ම හිමි රිමාන්ඩ් : නීතිපති උපදෙස් තවම නෑ !

රැඳවුම් නියෝග දීර්ඝ නොකරයි : මුදලිගේ – සිරිධම්ම හිමි ත්‍රස්තවාදී චෝදනා දිගටම ?

සිරිධම්ම හිමිට ඇප : මාධ්‍යයට අදහස් දැක්වීම වලක්වන්නැයි නීතිපති ඉල්ලයි !

ආණ්ඩුව පොලිසිය යොදවා සීමාවක් නැතුව අධිකරණයට අපහාස කරයි !

‘ඕක අතහැරලා දාන්න’ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපදෙස් දෙයි : පොලිසියේ කාන්තා පහසුකම් කමිටුව ලත් තැන ලොප් !

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...