කාලීන

‘පෙරට යමු’ තරුණ ව්‍යාපාරය තායිලන්තයේ දේශපාලන ක්‍රීඩාව වෙනස් කරන ලකුණු !

මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා. මෙතෙක් දේශපාලනික ලෙස එතෙරම් කළඑළි නොබැස සිටි...

පාකිස්තාන් අගමැතිගේ නිවසට ප්‍රහාරයක් – චෝදනාව ඉම්රාන් ඛාන්ගේ පාර්ශවයට!

පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි මේ වනවිට අත්අඩංගුවේ පසුවන පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්...

අතවර චෝදනාවකට ට්‍රම්ප් වරදකරු වෙයි

අමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියක සහ සඟරා ලේඛිකාවක වන ඊ. ජීන් කැරොල් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. ඒ අනුව...

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට යළි සේවයට

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් රාජ්‍ය අංශයේ සේවකයින් අද (09) සිට යළි සේවයේ පිහිටුවීමට නියමිතව තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත්...

‘අපිට ඕනෙ රාජාභිෂේකයක් වෙනුවට මැතිවරණයක්’ : III වැනි චාල්ස්ට එරෙහි විරෝධතා මර්දනය කරයි !

III වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 52 දෙනෙකූ ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව...

2023 ලෝක මාධ්‍ය නිදහසේ ත්‍යාගය සිරගත ඉරාන මාධ්‍යවේදිනියන් තිදෙනකුට !

මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවක නිර්දේශය අනුව ඉරාන ජනමාධ්‍යවේදිනියන් තිදෙනෙකුට 2023 UNESCO/Guillermo Cano ලෝක ජනමාධ්‍ය ත්‍යාගලාභීන් ලෙස නම් කරන ලදි. මෙම සම්මාන ප්‍රදානෝත්සවය මැයි...