කාලීන

කවදා හරි පුළුවන් වෙනකම් අපි සාකච්ඡා කරනවා – ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා ගැන මුදල් ඇමැති කතා කරයි !

ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී තවත් සාකච්ඡා වටයක් පවතින නිසා ඒ පිළිබඳ සුබදායී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්‍ය...

ණය වෙනුවෙන් වනාන්තර හිලව් කරයි : ව්‍යාපෘතිය අධ්‍යයනයට කඩිනම් කමිටුවක් !

ඇමෙරිකානු ඩොලර් බිලියන 83.6කට අධික දැවැන්ත ණය මුදලක් ශ්‍රී ලංකාව දරා සිටී. එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 25,000කි. ඒ කියන්නේ ලංකාවේ සෑම පුරවැසියෙකු ම...

මීතොටමුල්ල : 2017 – 2024 මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?

දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා...

අපි බංකොලොත් කියලා අමුතුවෙන් කියන්න දෙයක් තිබුණෙ නෑ : බංකොලොත් රටක අවුරුදු 2ක කතාවක් !

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව මහ බැංකුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ 2022 අප්‍රේල් 12 වැනිදා ය. එනම් මීට වසර දෙකකට පෙර ය. ආණ්ඩුව දැන්...

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය

ඊයේ(12) සවස සහ අද උදේ කාලය වෙනකොට රොහාන්ගේ සමුගැනීම වෙනුවෙන් ලියවෙන සටහන් සහ චායාරූප සමුහය දැක්කම පේනවා ඔහු සමකාලීන පරම්පරාවට කොතරම් බලපෑම් සහගත කෙනෙක්...

රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින පුද්ගලයන් ඝාතනය කළ හැකිද? – මැරෙනවා කියන එකට හේතු රැසක් තියෙන්න පුළුවන් – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින රැඳවියන් මියයෑම සම්බන්ධයෙන් අපි දිගටම කතා කරමු. එහෙත් එවැනි සිදුවීම් තවදුරටත් සිදු වේ. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේදී මෙය බරපතළ කරුණකි....