කාලීන

අනීතික අත්අඩංගුවට ගැනීම් : හෙට ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 53 වැනි සැසිවාරයේදී විශේෂ අවධානයට !

ජනතාවගේ සාමූහික අරගලය පැවති කාලය තුළ සහ ඉන්පසු සිදු කළ අනීතික අත්අඩංගුවට ගැනීම් සහ පැහැරගෙන යෑම් සම්බන්ධයෙන් හෙට (19) ආරම්භ කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ...

එක්ස්ප්‍රස් පර්ල් විනාශය ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ජූලි මුල් සතියේ : විමර්ශන අවසන් !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශ වීම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් වන මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනය අවසන් කර තිබේ. එම කොමිෂන් සභාවේ...

ශිෂ්‍යත්වය – සා.පෙළ තවදුරටත් අවශ්‍ය ද? : ජනපති සහ අධ්‍යාපන ප්‍රතිපත්ති විශේෂඥ කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් !

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් පවත්වාගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය...

‘අපි අපේ කොම්රේඩ් අත්හරින්නෙ නැහැ’ : කොලොම්බියාවේ බලාපොරොත්තුවේ මෙහෙයුම දිගටම !

කොලොම්බියාවේ පසුගිය මැයි 01 වැනිදා සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් දිවි ගලවාගත් දරුවන් සිව්දෙනා බේරාගැනීමට සහාය වුණු එරට කොමාන්ඩෝ බලකායේ විල්සන් නමැති සුනඛයා සොයා තවදුරටත්...

වෙඩි තැබූ තරුණයා අපරාධකරුවෙකු කිරීමේ පොලිස් නාටකය ! : අක්මීමන පොලිස් නිලධාරීන් කිව්වේ ඇත්තද කියලා හොයනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ගාල්ල, අක්මීමන පොලිසියේ නිලධාරියෙකු විසින් කරන ලද වෙඩි තැබීමක් නිසා තරුණයෙකු රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පවත්වන බවත්, එම...

පාකිස්තානය : මැයි 09 විරෝධතාකරුවන්ට යුද අධිකරණයෙන් දඬුවම් ?

මැයි 9 වැනිදා පකිස්තානයේ පැවති විරෝධතාවලට සහභාගි වූ බවට චෝදනා කරමින් සිවිල් වැසියන්ට එරෙහිව යුද අධිකරණවල නඩු ගොනු කිරීම සම්බන්යෙන් සිය රජය අවධානය යොමු...