කාලීන

අධ්‍යක්ෂවරු 10න් 6ක් මැලේසියානු සමාගමේ පැත්ත ගනිති : මහා භාණ්ඩාගාරයටත් හොරෙන් ටෙලිකොම් සභාපති ඉවත් කරලා : නව සභාපති රියාස් මිහුලර් !

ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු අදාළ ආයතනයේ කොටස් මිලදී ගත මැලේසියානු සමාගමේ අවශ්‍යතාව මත හදිසියේ ම...

තලේබාන්ලාට එරෙහිව කාන්තාවන් වීදි බසී : කිසි නිදහසක් නැහැ එක්සත් ජාතීන්

තලෙයිබාන් සංවිධානය විසින්  රට පුරා කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරමින් නව නීති පැනවීමත් සමග කාන්තා රූපලාවන්‍ය ශිල්පිනියන්  ඊට එරෙහිව වීදි බැස තිබේ. එම නියෝගය ඉල්ලා අස්කර...

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක් – චෝදනා ගොනු නොකොට වසර එක හමාරක් රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප දෙමින් අභියාචනාධිකරණය කියයි !

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලවත් අගතියක් සිදු වන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතළකම ඇප...

ඉදිරි මාස තුන මීට වඩා භයානකයි – රාජිත : මේක නින්දිත තුච්ඡ ගැහිල්ලක් – කෙහෙළිය : විශේෂඥ කමිටුව අමාත්‍යංශයේදී රැස්වෙයි !

ඖෂධ සම්බන්ධයෙන් මතුවී ඇති බරපතළ ගැටළුව පිළිබඳව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අතර උණුසුම් සංවාදයක් ඇති විය. ඒ, අද (18)...

තවත් කමිටු 02ක් : රට බංකොලොත් වීමට හේතු හොයන්න සජිත්ගෙන් – ඖෂධ චෝදනා ගැන හොයන්න කෙහෙළියගෙන් !

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත ගැටළු  සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීම සඳහා ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය ඇමති...

පොලිස්පති පත්කොට දින 6කට පසු ජනපතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය !

නැවත පත්කරන ලද පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03ක සේවා දිගුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක...