කාලීන

IMF : සැප්තැම්බර් 01 සිට මාර්තු 20 දක්වා ණය මෙහෙයුම අවසන් : ඉන්දීය ණය සහන තවත් වසරකින් දීර්ඝ කරගැනීමේ සාකච්ඡාවක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා 2022 සැප්තැම්බර් 01දා ඇති කර ගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම...

නීති පීඨය තුළට එල්ල කළ පොලිස් ප්‍රහාරයට දැඩි විරෝධය : හේතුව හරියට හොයන්න ඕනෙ – පොලිසිය !

පොලිසිය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත්, ඊට ඇතුළුවීමත් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි විරෝධය පළකරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම...

මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම බොරුවක් ද ? : ජනාධිපති සහ අගමැති පාර්ලිමේන්තුවේ !

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම විසින් අද (07) කැඳවූ සාකච්ඡාවට, ඊට අත්‍යවශ්‍ය ම නිලධාරියෙකු වන මුදල් අමාත්‍යංශයේ ලේකම්...

ආණ්ඩුවක් ලෙස අපි ජනතාවගෙන් සමාව ඉල්ලනවා : ජුනි මැද බලමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කරමින් අද (07) පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද​ විශේෂ ප්‍රකාශය : ඛේදනීය...

අන්තරේට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව පොලිසිය...

තොරතුරු හෙළිකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – පොලිසිය : ‘කඳුළු ගෑස් – මිලියන විසි ගණනක කඳුළු’ හෙට එළියට !

වසර 10ක ශ්‍රී ලංකාවේ කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් හෙට (07) මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිත ය. විරෝධතා මර්දනය මගින්...