කාලීන

මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන හැටි පොලිස්පති අභ්‍යන්තර චක්‍රලේඛයකින් රට පුරා පොලිසිවලට කියයි !

ඩිජිටල් මාධ්‍ය වෙත (සමාජ මාධ්‍ය ද ඇතුළුව) පුද්ගලයන්ට ප්‍රවේශවීමට සහ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව භාෂණය, ප්‍රකාශනය ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමේ කොටසක්...

බුද්ධි තොරතුරෙන් පසු ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය පියවර ගත්තා – අදත් රැස්වුණා : වැඩ බලන පොලිස්පති ආරුගම්බේ ගැන කතා කරයි !

ආරුගම්බේ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබීමෙන් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වී කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කළ බවත්, අද (23) උදෑසනත් ආරක්ෂක මණ්ඩලය රැස්වූ බවත්...

‘යාපනයෙන් පිට ඕනෙ තැනක හා’ : ලලිත් – කුගන් නඩුවෙන් මගහරින්නට කිසිවක් නැති වූ විට ගෝඨාභය දුන් උත්තරය !

දේශපාලන සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර...

ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා රන් ගම්මානය ‘සියෙරා පෙලාඩේ’

සියෙරා පෙලාඩේ… යනු බ්‍රසීලයේ ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා ගම්මානයකි. වනගත ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානය එක්වරම බ්‍රසීලය පුරා ප්‍රසිද්ධියට පත් විය. 1979 වසරේදී මෙම ප්‍රදේශයේ...

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 873ක් අපිට ගන්න පුළුවන් – පුනරුත්ථාපන කාර්යාංශයේ ලිපියක් මහෙස්ත්‍රාත්වරුන් අතට !

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තවත් 873 දෙනකු ඇතුළත් කරගත හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් සියලු‍ම මහෙස්ත්‍රාත්වරුන්...

ගම්මන්පිලලාට පේන්න බැරි ‘අපරාධ චූදිතයා’ – කවුද මේ රවී සෙනෙවිරත්න ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කරන බව සතියකට පෙර පැවසීය. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින්...