කාලීන

මෝදිට දුන් පොරොන්දු ගැන සාකච්ඡා කරන්න ජනපති ආණ්ඩුව – විපක්ෂය කැඳවයි : ඉඩම් බලතල ගැන ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී එහි අන්තර්ගත පොලිස් බලතල හැර අනෙක් කොටස් ක්‍රියාවට නංවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර...

කොටුව මහේස්ත්‍රාත් සහ මහාධිකරණ විනිසුරු නියෝගවලට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් : සුවිශේෂී කරුණු සලකා බැලීමට අධිකරණය කටයුතු කරලා නෑ ?

කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත්බද කොළඹ මහාධිකරණය ගත්...

‘‘ජනාධිපති සමාව‘‘ ඉවතට විසිකල පේරූ ශ්‍රේෂ්ඨාධිකරණය

ඕනෑම රටක පාලකයාගේ බලයට හා වරප්‍රසාද වලට ඉහළින් එකී රටේ නිතිය හා අධිකරණය වඩා බලවත් නම් දේවල් සිද්ධවෙන්නෙ එහෙමයි. රටේ නායකයාගේ කැමත්ත එරට නිතියේ...

මේ යුරෝපයේ ගිම්හාන සමය. ඒ සුන්දර කාල පරාසය සිහිවීමම ආනන්දයක්

මේ යුරෝපයේ ගිම්හාන සමය. මේ කාලෙට මුළු යුරෝපයම සැණකෙලි භූමියක් බවට පත්වෙනවා. සීත කාලයට තටු පොරවාගෙන ගෙවල් ඇතුලට වෙලා ඉන්න පිරිස, ගිම්හානයට එළිමහනේ විසිරිලා...

මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා : පෙත්සම ප්‍රතික්ෂේප කළේ කාලයේ ප්‍රශ්නයක් නිසා : පොලිසිය නිවැරදි බවක් ශ්‍රේෂ්ඨාධිකරණය කියා නෑ !

ගෝල්ෆේස් සහ රට පුරා 2022 මැයි 09දා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව...

අධ්‍යක්ෂවරු 10න් 6ක් මැලේසියානු සමාගමේ පැත්ත ගනිති : මහා භාණ්ඩාගාරයටත් හොරෙන් ටෙලිකොම් සභාපති ඉවත් කරලා : නව සභාපති රියාස් මිහුලර් !

ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු අදාළ ආයතනයේ කොටස් මිලදී ගත මැලේසියානු සමාගමේ අවශ්‍යතාව මත හදිසියේ ම...