කාලීන

යුක්තිය නැති අපරාධ : කළු ජනවාරි සැමරුම මඩකලපුවේදී !

නැගෙනහිර මාධ්‍ය සමාජය සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව කළු ජනවාරි සැමරුම අද (28) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි මාධ්‍ය ස්මාරකය අසලදී සිදුකෙරිණි. ඝාතනයට ලක්කළ මාධ්‍යවේදීන් අනුස්මරණය...

පාර්ලිමේන්තුව කල්තැබීම අද මධ්‍යම රාත්‍රියේ : නව සැසිවාරයේදී අලුත් ඇමතිවරු සහ පිල් මාරු ?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලබන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ...

මියන්මාර හමුදාවට යුද අපරාධ චෝදනා : තවත් අපරාධ නඩුවක් !

මානව හිමිකම් කණ්ඩායමක් සහ මියන්මාරයේ පුද්ගලයින් 16 දෙනෙකු මියන්මාර හමුදාවට එරෙහිව ජන සංහාර, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා කරමින් අපරාධ පැමිණිල්ලක් ගොනු...

පාස්කු ප්‍රහාරයට වසර 4ක් : මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහැරීමට තොරතුරු කොමිසමෙන් නියෝගයක් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ, විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති...

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව : ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී "තාරුණ්‍යට හෙටක්" සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළින්...

පාදෙනියගේ වුවමනාවට පවිත්‍රා ගත් තීන්දුව නීතිවිරෝධියි : අභියාචනාධිකරණයෙන් වෛද්‍ය සභාව ගැන තීරණාත්මක තීන්දුවක් !

සෞඛ්‍ය ඇමති ධුරය දරන කාලයේ පවිත්‍රා වන්නිආරච්චි විසින් එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ අවශ්‍යතාව මත ගත් තීරණයක් නීතිවිරෝධී බව අද (26)...