කාලීන

චහල් මාලිව පසුකරයි !

නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන කේන් විලියම්සන්ට මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇත. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු රකිමින් සිටියදී...

ආණ්ඩුව අකමැති නම් ; සියල්ල ත්‍රස්තවාදී ක්‍රියා : කියවාගත යුතු මූලික විග්‍රහය මෙන්න !

හැදින්වීම තවදුරටත් යුද්ධයක් නොපවතින රටක් වශයෙන් ශ්‍රි ලංකාව  විසින් එහි පුරවැසියන්ට පීඩාකාරි ලෙස ක්‍රියාත්මක කරන්නා වුද, කණ්ඩායම් හා ජන ප්‍රජාවන් සීමාකිරීමට හේතුවන්නා වුද හානිදායක නීතින්...

මැතිවරණ කොමිසමේ අගමැති බලාපොරොත්තුවත් අතරමග : දිනේෂ් දිගටම සාකච්ඡාව මග හරී : කොමිසමේ අදහස කුමක්ද ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්, ඒ සඳහා කඩිනමින් දිනයක් ලබාදෙන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ...

මුදලිගේට එරෙහි නීතිපති අභියාචනය : දෝෂයක් හදන්න විතරක් අද කැඳවයි !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව...

වරදක් කර නැතත් හිරේ යන්න ලෑස්තිවෙන්න : නව ත්‍රස්ත විරෝධී පනතෙන් මහේස්ත්‍රාත්වරුන්ගේ තීරණාත්මක බලතල කපාදමයි !

නව ත්‍රස්ත විරෝධී පනතෙන් මහේස්ත්‍රාත්වරුන් සතු බලතල පවා අහිමි කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති. මේ කෙටුම්පතේ සඳහන් ආකාරයට වරදක් නොකළ පුද්ගලයෙකු වුවද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ...

ඉන්දියාවෙන් ලංකාවට නව තෙල් පිරිපහදුවක් : උතුරු – නැගෙනහිර ඉන්ධන බෙදාහැරීම IOC යටතට !

ත්‍රීකුණාමලයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ මස අගදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී...