කාලීන

ඖෂධ අධිමාත්‍රාවක් ලබාදීම නිසා සත්තු වත්තේ ජිරාෆ්ලා 2න් එක් සතෙකු මිය යයි !

සිහි නැති කිරීමේ ඖෂධ අධමාත්‍රාවක් ලබාදීම හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් සතෙකු මියගොස් තිබේ. ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවක් හේතුවෙන් මෙම සත්ත්වයා මියගියේ යැයි...

‘මට රට යන්න දෙන්න’ – සනත් නිශාන්ත : ඒකට සාධාරණ හේතුවක් පේන්නෙ නෑ – අභියාචනාධිකරණය

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට අදාළ ව ඔහු විසින් ගොනු කර...

ශානි අබේසේකර අනතුරකින් මරා දැමීමේ කුමන්ත්‍රණයක් : නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරකට ලක් කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. නීතිපතිවරයා...

PTA : එක්සත් ජාතීන් – යුරෝපා සංගමය – ඇමෙරිකාව එක්ව ශ්‍රී ලංකා රජයට කනස්සල්ල පළකරයි !

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදය සිය කනස්සල්ල පළකර...

ජාතික ඖෂධ නියාමන ක්‍රියාවලිය මගහැර ව්‍යාජ බෙහෙත් ගෙන්වීමේ කෙහෙළියගේ තීන්දුව ගැන තවත් රහස් එළියට !

රාජ්‍ය අංශයේ රෝහල්වලට ව්‍යාජ ඖෂධ ගෙන්වීමට හේතු වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වේගවත් හදිසි ප්‍රසම්පාදන යෝජනා ක්‍රමය පිළිබඳ තවත් ලේඛනගත සාක්ෂි රැසක් මතු වී ඇතැයි සන්ඩේ...

වලාකුළු උද්‍යානය බාරගන්න කිසිවකු නෑ : මීතොටමුල්ල කුණු කන්ද යළිත් කඩාවැටීමේ අවදානමක් !

මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්ව තිබේ. එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු...