කාලීන

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා රාජ්‍ය සේවයට ගැලපෙන්නේ නෑ : පොලිස් නිලධාරීන්ගේ භයානක ආකල්ප ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ...

ISIS සිව්දෙනා ගැන අසත්‍ය ප්‍රකාශ කිරීම : කථිකාචාර්යවරයා CID අත්අඩංගුවට – හලාවත සැකකරුවන් ගැනත් සැකයක් !

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්අයිඑස් යැයි හැඳින්වුණු සිව්දෙනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්...

නිලන්ත ජයවර්ධන වෙනුවෙන් අපි නෑ : අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

පාස්කු ප්‍රහාර වලක්වානොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇතී රිට් පෙත්සමට තමන් පෙනී...

අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන ආණ්ඩුව අලි හොරුන් පිනවීමට සැරසෙනවාද?

අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා...

හදිසියේ ගෙතූ කතාව පිළිබඳ සැකයක් – අයිඑස්අයිඑස් සැකකරුවන්ගේ කතාව බොරුවක් ?

ඉන්දියාවේ අහමදාබාද්හි වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් නොවන බවට බුද්ධි අංශ...

රිමාන්ඩ් කරන එක අසාධාරණයි : ඇප නොදෙන්න හේතුවක් නෑ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩයනාට ඇප නියම කරමින් කියයි !

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කළේය.ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැතිව...