TheTime.lk
TheTime.lk
නිවස
අප ගැන
කාලීන
දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !
December 18, 2025
මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !
December 17, 2025
අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !
December 17, 2025
ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)
December 1, 2025
ක්‍රීඩා
කලා
මතවාද
ව්‍යාපාර
ගවේෂණ
Videos
Facebook
TikTok
Twitter
Youtube
TheTime.lk
නිවස
අප ගැන
කාලීන
දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !
December 18, 2025
මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !
December 17, 2025
අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !
December 17, 2025
ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)
December 1, 2025
ක්‍රීඩා
කලා
මතවාද
ව්‍යාපාර
ගවේෂණ
Videos
Search here...
Search
මතවාද
Videos
කලා
කාලීන
ක්‍රීඩා
ට්‍රම්ප්ගේ සාර්ථකත්වයට වඩා කමලා හැරිස්ගේ අසාර්ථක බව ඉස්මතු වූ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ ලංකාවේ පාර්ලිමේන්තු ඡන්දය !
කාලීන
November 8, 2024
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් යළිත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඒ, රිපබ්ලිකන් පක්ෂයෙනි. ඒ අනුව එරට 47 වැනි ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප් ය. මෙහිදී ට්‍රම්ප්ගේ ඇති විශේෂ...
පාර්ලිමේන්තු ඡන්ද දිනයේ තීන්දුව සහ චුන්නාකම් නඩු තීන්දුව ගලපාගන්නේ කොහොමද?
කාලීන
November 7, 2024
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය වැරදි බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාද උල්ලංඝනය කරන බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවත් සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...
බල්ලෝ අනිති. මීහරක් බුරති. නරියෝ සිනාසෙති. සිංහයෝ බලා හිඳිති – ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහ ඇමැති විජිත !
කාලීන
November 6, 2024
අද (06) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා මේ ප්‍රකාශය යළිත් මතක් කළේය. 1990 පෙබරවාරි 18...
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව
මතවාද
November 2, 2024
මේ ගෙවී යන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ මූලික කාලසීමාවයි.ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ එරට දේශපාලනය මා බොහෝ ප්‍රිය කරන, එමෙන්ම සීරුවෙන් අධ්‍යයනය කරනා විෂයක්.ඇමරිකානු ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක්...
යකඩ යකා අලි මැරුවා හොඳටම ඇති
මතවාද
October 21, 2024
ලංකාවේ ස්වභාවික වන රක්ෂිත මැදින් වැටී ඇති දුම්රිය මාර්ග වලදී අලි ඇතුන් දුම්රියේ ගැටී මරණයට පත්වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. මෙම විනාශය දින...
නාගරික ජීවිතයේ නිශ්චලතාව සහ චලනය
මතවාද
October 12, 2024
ලිවර්පූල් නගර මධ්‍යයේ දී ඊයේ මගේ ජංගම දුරකථනයෙන් ගන්නා ලද මෙම රූපය, නූතන නාගරික ජීවිතයේ සංකීර්ණත්වය මනාව ග්‍රහණය කර ගන්නා අතර, පුද්ගලයන් තමන්ගේම ලෝක...
1
...
9
10
11
...
40
Page 10 of 40
සොබාදහම හා නවීනත්වය අතර ගැටුමේ අවසානය ගිනි හා අළු ද? “Avatar : Fire and Ash”
Editor
-
December 19, 2025
දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !
කාලීන
බුකියේ කතා කරන ජගා ගේ නැටුම් (ජගත් ජයසුන්දර)
කලා
මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !
කාලීන
අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !
කාලීන
ළහිරු දෙද්දුවකුමාරගේ “සංස්පර්ශ”
කලා