කලා

රංගන ආරියදාසගේ ‘මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’

මේ තමයි රංගන ආරියදාස කෙටිකතාවක නම ඒ වගේම ඔහු මෑත කාලෙ පල කල කෙටි කතා එකතුවෙ නම. රංගනව කෙටිකතාකාරයෙක් කියල හදුන්වනවට වඩා මං කැමතියි ඔහුව...

කොළඹ හුඹස්

කොළඹ වේයෝ බඳිතිතුන්හුලස් මැටි හුඹස්.හොවැංහෝ ගඟ බඩින්පදම් කළ මැටි ගෙනත්. තුඹස ළඟ ඇතිකරතිප්‍රීසියන් කිරි හරක්.පිරිත් පැන් තොල ගාතිපෙරාගෙන තුන් වරක්. හාල්මැස්සෝ වඳිතිඇමරිකන් පිටි නැවක්.හඳේ ගෑවෙන තරම්උස...

දඩඉම සැබෑ දඩඉමක් වීද ? (02)

(පසුගිය කොටස හා බැඳේ) දඩඉම චිත්‍රපට පිළිබඳව න්‍යාත්මක කියවීම ( Cinematic Riding ) කෙබඳුද ? "දඩඉම" චිත්‍රපටයේ කතාපුවතේ ප්‍රබල සංඛේතය වනුයේ රුසියානු ජාතික ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු වූ...

‘මනුෂ්‍යයන් පෘථිවියේ සමබරතාවයට බාධා කරන්නේ නම් ඔවුන්ටද අත්වන්නේ පිදුරු බල්ලන්ගේ ඉරණම’ – ජෝන් ග්‍රේ

“පිදුරු බල්ලෝ”- ජෝන් ග්‍රේපරිවර්තනය‍: ලියනගේ අමරකීර්ති අප ජීවත්වන ලෝකය කෙසේ වෙනස් විය යුතුද යන්න පිලිබදව වාමාංශික, ජාතිකවාදී, නව ලිබරල්වාදී යනාදී වශයෙන් වන විවීධ දේශපාලන ධාරාවන්ට...

සිතියමෙන් බෝ දුර. හැඳිනුමෙන් බෝ ළඟ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’

නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න...

‘දඩඉම’ සැබෑ දඩඉමක් වීද ?

වෛද්‍ය නිශානි ප්‍රනාන්දු මහත්මිය විසින් නිෂ්පාදනය කොට විශේෂඥ වෛද්‍ය නිඔමාල් පෙරේරා මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද "දඩඉම" ( End of the Hunt ) 2023...