කලා

“මේ වගේ ගොරහැඩි සමාජයකට මෙච්චර සියුම් කවි මොකටද කියා අපට හිතෙනවා”

ලක්ශාන්ත මේ පොතෙන් සමකාලීන සිංහල කවිය පුදුමාකාර තැනකට ඔසවනවා. තමනුත් පූර්ණ ප්‍රවීණත්වයක් කරා එසවී ගන්නවා. භාෂාව යානයක් කරගෙන මනුෂ්‍ය පැවැත්මේ පෙර නොගිය තැන් කරා අප...

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුම ‘ගෙත්තම්පාණ’

"ගෙත්තම්පාණ" ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුමයි. ජීවිත භක්තියත් ජීවන ලාලසාවත් උත්තුංග මානවීය ප්‍රේමයත් මිටින් ගත් කව් කළඹක් ලෙස "ගෙත්තමපාණ" ගෙත්තම්...

අප කමා කළ දේ වෙනුවෙන අපේ දරුවන් අප හට සමා නොදෙනු ඇත

වරදකිය මුසා බස් පැවසීම යොවුනන්ටවරදකිය එලෙසින්මබොරුව නිබොරු බැව් පැවසීමදෙවියන් ස්වර්ගයේ වැඩ වසන්නේ යයිදලොව කිසිදු ගැහැටකින් තොර යයිද පැවසීමවරදකිය එලෙසින්ම දනිති උහු නුඹ කියන දේ අරුතපවසනුය...

සැල්ටිකෝවු ෂෙඩ්රින් ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි...

ජීවිතය දෙස බලන්නට බල කරන, චේත්‍යාගේ ‘නමක් නැති හිතවතෙක්’

'නමක් නැති හිතවතෙක්'- චේත්‍යා විදානපතිරණඅන් කවරදාටත් වඩා වර්තමානයේ ඇසෙනුයේ අපේක්ෂා භංගත්වය පිලිබඳ වේදනාබර කියුම් ය. රටින් පිටව යාමේ අපේක්ෂාවන්ය. ගුවන් නැවක්, නැවක් නොව වල්ලමක්,...

“අරගලකරුවන් ඉක්මනින් ම තමන් හිටපු තැන්වලට ගියා, රට කලින් තිබුණ විදිහට ම ආපහු බෙදුණා”

මේ දෙසැම්බර් මාසයේ ඉදිරි දිනක එළි දකින අනුරසිරි හෙට්ටිගේ ගේ අලුත් කෙටිකතා සංග්‍රහයක්.. 'විමුක්තිපාල ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු...