කලා

‘සීනුව නාදකරපල්ලා’ – අනුරාධා නිල්මිණී ගේ ප්‍රථම කෙටි කතා එකතුව

"අතීතය නිශ්චිත මොහොත ඇතුළෙම හැමදාම හුස්ම ගන්නවා. කාලය විතරයි වරින් වර විවිධ පැහැ සළු - පිළි පළඳින්නෙ ද්වාරකා…"මං හුගක්ම සංවේදී වුණු කෙටි කතාවෙන් මං...

දේදුනු බලකාය, හර්ෆාන් ගුරු සහ වෝල්ටර් සර්

ඊයෙ(11) දවස ගෙවුනෙ ජාතික අධ්‍යාපන ආයතනයෙ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයත් එක්ක. ජනප්‍රිය ගමගේ තමයි සම්බන්ධීකාරක. පාසල් සිසු සහ ගුරු ප්‍රජාව ඇතුලුව අනෙක් පාර්ශව වලද කියවීම...

කන්දෙන් නැගි ඒ ඉමිහිරි නාදයේ මැවුම්කරු, ලෝක සාහිත්‍යයේ නොමැකෙන ජපන් ගිනිසිළ යසුනරි කවබතා

125 වන ජන්ම දින සංවස්තර පිදුම අල්ලපු රටේ සාහිත්‍යය හැරුණු කොට අපට ඉතාම සමීප සාහිත්‍යය ඇති ආසියානු රට වන ජපානය අද සිය අභිමානවත් ලෝක සාහිත්‍යය...

“ආදරයයි, සෙක්ස් කියන්නෙයි දෙකක් මිස එකක් නෙමෙයි. ‘ද පියානෝ ටීචර්’ සිනමාකෘතිය කියවමු.”

ආදරය කරනවා කියන්නෙ නිකංම නිකං ලිංගික එකතුවීමක් එහෙමත් නැත්නම් සෙක්ස් කරන එකද? රාගය(lust) කියන්නේ ආදරය ද? ඒක ද ඔය ඔයා සහ මම අපි ඇතුළුව...

” සත්‍යජිත් රායි ” හා ඔහුගේ සිනමාව

"සිනමාව" ( A Cinema) වූ කලී ගෙවීගිය විසිවැනි සියවසේ දී ලොවට බිහිවූ ඉතා ප්‍රබල කලා මාධ්‍යයකි . එය සංගීතය, නාට්‍ය, චිත්‍රය හා සාහිත්‍යය යනාදි...

‘මතක මග මගහැර’- සන්ධ්‍යා කුමුදිනී ලියනගේ

කාව්‍ය කෘති දෙකක් සහ කෙටිකතා එකතුවක් තම නිර්මාණ පැසෙහි තබාගෙන සිටිනා සන්ධ්‍යා මතක මග මගහැර යනුවෙන් තෙවන කාව්‍ය කෘතිය එළි දක්වන්නීය. ඇය කාලයක පටන්...